1. Love kolla

    android multiplayer උදව්ව්ව්ව්ව්....

    android multiplayer උදව්ව්ව්ව්ව්.... මචං android 4n එකෙන් wifi hotspot කරල connect වෙලා ගහන්න තියෙන multiplayer games මොනවද තියෙන්නෙ?? පුලුවන්නම් එහෙම ගහන විදියත් කියල දීපංකෝ..
  2. Love kolla

    මචං මට උබලගෙන් ලොකු උදව්වක් ඕන බං.. (About java)

    eeth mchn.. mata mukuth hithenn na ne.. eekai ban thawa kenekge dyk kr baluwe.. free krla denne bn..
  3. Love kolla

    මචං මට උබලගෙන් ලොකු උදව්වක් ඕන බං.. (About java)

    මචං මට උබලගෙන් ලොකු උදව්වක් ඕන බං.. (About java) මේකයි සීන් එක. මං මචං java ටික ටික ඉගෙනගත්තෙ පොත් කියවල.. video එහෙම බලල. ඒවයින් බං හදන්න මුකුත් දෙන්නෙ නෑනෙ බං. projects. මට මචං experience එක ගන්නත් එක්ක උබලගෙ පොඩි පොඩි ප්‍රොජෙක්ට්ස් තියෙනවන්ම් දීපන් මං කරල දෙන්න.. (එක පාරටම ලොකු ඒක දීල මාව...
  4. Love kolla

    JAVA FULL COURSE NEED SINHALA

    ow mchn mata therenawa uba kiyana dee.. bt bn.. awlakata thyenne.. english walin kiyawala therum gannawa kiyana ek loku gemak ban.. mage english danuma tikak adui. eekai bn..
  5. Love kolla

    JAVA FULL COURSE NEED SINHALA

    nadd ban kawruwth dann??
  6. Love kolla

    JAVA FULL COURSE NEED SINHALA

    මචං මට ඕන JAVA සිංහලෙන් කියාදෙන සම්පූර්ණම පාඨමාලාවක්. Beginer to expert. java වල හැම අස්සක් මුල්ලක්ම වගේ කියල දෙන...
  7. Love kolla

    ඔයාලාට Ebook අවුරුදු තෑගි

    java poth set ekak oona bn..
  8. Love kolla

    freelance graphic design job

    i like it
  9. Love kolla

    ANDROID APP NEED HELP

    දැන්ට තියෙන bestම app එක සහ ඒක කරන විදිය ගැන විස්තර ටිකක් දාපන්කෝ
  10. Love kolla

    ANDROID APP NEED HELP

    :(
  11. Love kolla

    ANDROID APP NEED HELP

    Thanx for bump
  12. Love kolla

    ANDROID APP NEED HELP

    thanx mchn.. api thawa balamu
  13. Love kolla

    ANDROID APP NEED HELP

    මචං මට පොඩි app එකක් ඕන බං. මෙහෙමයි කතාව කිව්වොත්... අපි හිතමු A කියල කෙනෙක් B ට call කරනව කියල.. (B &C are lovers) B තමයි කෙල්ල. B කැමති නෑ Aට කතා කරන්න. ඒ නිසා A call කරද්දි කෙලින්ම ඒ call එක යන්නෙ C ට. C තමයි Aගෙ call එක answer කරන්නෙ.. මේ වගේ දෙයක් කරන්න app එකක් ඕන බං... call dorwarding...
  14. Love kolla

    wifi hack

    bumpiooo
  15. Love kolla

    kohomada bn meewa karanne??

    bnmpiyooo
  16. Love kolla

    Addmefast

    Machan man langa mage accout eke (addmefast.com) samanyayen 1000points wage thyenawa mchn.. eewain mnwada karanna puluwan mchn?
  17. Love kolla

    wifi hack

    kojomd bn karanne eeken?? tutorials plzz.?

    No contents