මචං මට උබලගෙන් ලොකු උදව්වක් ඕන බං.. (About java)
මේකයි සීන් එක. මං මචං java ටික ටික ඉගෙනගත්තෙ පොත් කියවල.. video එහෙම බලල. ඒවයින් බං හදන්න මුකුත් දෙන්නෙ නෑනෙ බං. projects.
මට මචං experience එක ගන්නත් එක්ක උබලගෙ පොඩි පොඩි ප්‍රොජෙක්ට්ස් තියෙනවන්ම් දීපන් මං කරල දෙන්න..
(එක පාරටම ලොකු ඒක දීල මාව බය කරන්න හදන්න එප බං හොඳේ..)

Last edited: