ANDROID APP NEED HELP

මචං මට පොඩි app එකක් ඕන බං. මෙහෙමයි කතාව කිව්වොත්...
අපි හිතමු A කියල කෙනෙක් B ට call කරනව කියල.. (B &C are lovers) B තමයි කෙල්ල. B කැමති නෑ Aට කතා කරන්න. ඒ නිසා A call කරද්දි කෙලින්ම ඒ call එක යන්නෙ C ට. C තමයි Aගෙ call එක answer කරන්නෙ..


මේ වගේ දෙයක් කරන්න app එකක් ඕන බං...

call dorwarding දාන්නත බෑනෙ බං. එතකොට ඔක්කොම එනවනේ.. selected numbers දෙක තුනක් ඕනෙත්,බං.

need app mchn..
 

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Try this app ^^^

    This app is used to forward calls to your other numbers. You can choose number from your contact list and can forward calls to that number.
    For now we have implemented only for forwarding unconditionally or unanswered. Future versions will include more of call forwarding options.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Call manager ඇප් එකක් දාපන්. රිජෙක්ට් කරන විදිය වෙනුවට දාපන් A to Cට ඩයිවර්ට් වෙන්න.
     
    Call manager ඇප් එකක් දාපන්. රිජෙක්ට් කරන විදිය වෙනුවට දාපන් A to Cට ඩයිවර්ට් වෙන්න.

    දැන්ට තියෙන bestම app එක සහ ඒක කරන විදිය ගැන විස්තර ටිකක් දාපන්කෝ