1. prathapa89

    රස්සාවක් දෙන්නද... දෙන්නද....?

    එහෙම ඕනේ නෑ මචෝ... මටත් ආපු contact ඒකකින් අවේ උන් හොයාගනිවී, මේකේ කාට හරි වැඩක් කරලා දෙන්න කියල දැම්මේ...:confused: :P
  2. prathapa89

    Mr PERERA පිය පදවිය ලබයි.........

    නිරෝගීමත් වාසනාවන්ත ජීවිතයක් ප්‍රර්ථනා කරනවා පොඩි කෙල්ලට... උණුසුම් සුබපැතුම් පෙරේරා මහත්තයටත්...
  3. prathapa89

    රස්සාවක් දෙන්නද... දෙන්නද....?

    ජෝක් නෙවෙයි යකෝ...:shocked: :shocked:
  4. prathapa89

    රස්සාවක් දෙන්නද... දෙන්නද....?

    රස්සාවක් දෙන්නද... දෙන්නද....? ජොබ් එක Security officer... vacancy 5ක් තියනවා... salary 30,000/=. WTC එකේ තමයි duty වැටෙන්නේ... top urgent, Minimum Qualification නාඩි වැටෙන...ලියන්න පුළුවන් (අඩුම තරමේ Vehicle Number එකක් වත්).... Yes, NO, Go..වත් කියාගන්න පුළුවන් නම් ඇති...... top urgent...
  5. prathapa89

    කෙල්ලට මුලින්ම ලියලා යවපු සිංදුව..

    හිතන පතන හැමදේම ඒ ලෙසින් බෑ ඉටුකරගන්න.. නොසිතූ දේ සිදුවුනත් ජීවිතේ ඉවසීමෙන් ඉන්න.. කළබල වෙන්න එපා - කිසිවිට බිය වන්න එපා එන හැමදේටම ආත්ම ශතක්තිය ඇතිව මුහුණ දෙන්න.. හදවතට සවන් දෙන්න - ඒ අනුව වැඩකරන්න.. හොදදේ කෙරුවොත් විපතක් සැපතට පෙරලෙනවා ඔන්න.. ඒ බව දැනගෙන ඉන්න... මේක අද මට වෙලා...
  6. prathapa89

    කෙල්ලට මුලින්ම ලියලා යවපු සිංදුව..

    හදවතේ සංවේදී තැනකට පුංචි තට්ටුවක් දැම්මා උඹ..
  7. prathapa89

    කෙල්ලට මුලින්ම ලියලා යවපු සිංදුව..

    මේක කියලා වැඩේ ගොඩ දාගත්තා... එය අක්කා කෙනෙක් එතකොට නො ජොබ් ගෙදරින් යැපෙන කාලේ.. වැඩේ නොන්ඩි උනා අම්මා බර බරේ දැම්ම එකට තිත තිබ්බ... අන්න එදා තමයි මට තේරුනේ ආදරයයි, වෛරයයි අතර තියෙන්නේ කෙස් ගහක වෙනස කියලා. වල් කෙල්ලෙක් නම් නෙමෙයි... හැබැයි උනාට love eka break unata පස්සේ මගෙන් ගේම ඉල්ලුවා...
  8. prathapa89

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    jaya wewa...unicorns
  9. prathapa89

    reverse camera

    sun lanka niyameta set karaa
  10. prathapa89

    Sampath Bank - Vishwa - Online-A/C

    bank eke application ekak thiyanawa eka fillkarala dila mama hadagaththe
  11. prathapa89

    111th Lovers Quarrel (Richmond Vs Mahinda)

    Ubala lover, lover kiyala anthimata kelagannawane hamadama. giya paratha mahinde un pajatha kara match ekama. me sarewath hodata idapalla.. samata jaya....
  12. prathapa89

    සිරිමාවෝ ගියපු ගැහැණු

    macho mage athe na, bamabalapitiye BOC eke security eke thiyenne un denne na. e file eke numbers walata katha kara answer karanne na
  13. prathapa89

    සිරිමාවෝ ගියපු ගැහැණු

    සිරිමාවෝ ගියපු ගැහැණු සිරිමාවෝ ගියපු ගැහැණු දරුවෙකුගේ certificate set එකක් ඊයේ අතුරුදහන් වෙලා තියනවනම් bambalapitiye di කියන්න...

    No contents