රස්සාවක් දෙන්නද... දෙන්නද....?

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    රස්සාවක් දෙන්නද... දෙන්නද....?

    ජොබ් එක Security officer... vacancy 5ක් තියනවා... salary 30,000/=. WTC එකේ තමයි duty වැටෙන්නේ... top urgent, Minimum Qualification නාඩි වැටෙන...ලියන්න පුළුවන් (අඩුම තරමේ Vehicle Number එකක් වත්).... Yes, NO, Go..වත් කියාගන්න පුළුවන් නම් ඇති...... top urgent contact me...