1. nadun Prabath

    රටේ තත්ත්වයත් එක්ක පඩිය බැලැන්ස් කරගන්නෙ කොහොමද යාලුවනේ.

    Lankawe weda thamai, 3 wheel 1k ganna widihak nehene, nethnam ehema 1k wath part time karanna thibba mama design karapu illustrator template 1k. onanam dennam ------ Post added on 1691342216
  2. nadun Prabath

    රටේ තත්ත්වයත් එක්ක පඩිය බැලැන්ස් කරගන්නෙ කොහොමද යාලුවනේ.

    ඇත්තම තත්ත්වය මේක, මීට අවු 3 කට කලිං වැඩ කරපු කම්පැණිය බංකොලොත් වෙලා වැහුවෙ නැත්නං අද මම හොඳ තැනක. ඒ කාලේ මම හොඳට හිටියා. ගෙදර උනත් හදාගත්තෙ ඒකෙන්. මොනව උනත් ඉන්න තැනක් තියෙනවානේ. ඒ ඇරුනම දැන් තත්ත්වය දරුණුයි. ඉදිරි පියවරක් ගන්න ඔ්න පරිස්සමින් ගොඩාක් හිතලා. තෑන්ක්ස් වචනෙකින් හරි දීපු සප් එකට
  3. nadun Prabath

    රටේ තත්ත්වයත් එක්ක පඩිය බැලැන්ස් කරගන්නෙ කොහොමද යාලුවනේ.

    දැනට මේකට බැලන්ස් කරන් යාන්තං ශේප් වෙනවා. ඉදිරිය භයානකයි. මොනවහරි කරන්නම ඔ්න
  4. nadun Prabath

    රටේ තත්ත්වයත් එක්ක පඩිය බැලැන්ස් කරගන්නෙ කොහොමද යාලුවනේ.

    මාතර ඉන්නෙ, මායි දරුවයි වයිෆුයි අපේ ගෙදර, අම්මයි තාත්තයි නංගියි මහගෙදර. නංගිටත් තාම ජොබක් නෑ. එයා ටියුෂන් කරනවා. තාත්තගෙ පෙන්ෂන් එකෙන් ගෙදර අය ජීවත් වෙන්නෙ
  5. nadun Prabath

    රටේ තත්ත්වයත් එක්ක පඩිය බැලැන්ස් කරගන්නෙ කොහොමද යාලුවනේ.

    උත්සාහ කරනවා. තරඟකාරීත්වය නිසා වැඩ සෙට් වෙනවා අඩුයි.
  6. nadun Prabath

    රටේ තත්ත්වයත් එක්ක පඩිය බැලැන්ස් කරගන්නෙ කොහොමද යාලුවනේ.

    අම්මයි තාත්තයි අසනීප නිසා, කොළඹ ජොබකටවත් යන්න බෑ. ගෙදර ගැන බලන්න ඔ්න නිසා. අනේ මන්දා තේරෙන්නෑ. බලන්න ඔ්න මොනවහරි ඉදිරියට.
  7. nadun Prabath

    රටේ තත්ත්වයත් එක්ක පඩිය බැලැන්ස් කරගන්නෙ කොහොමද යාලුවනේ.

    මගේ සාමාන්‍යයෙන් ආදායම 40 - 45 ක් විතර මාසෙකට. කෑම බීම, ලයිට් බිල්, වතුර, ගෑස්, ටෙලිෆෝන් බිල, බයික් එකට පෙට්‍රල්, දරුවගේ පිටි, බෙහෙත් ඉස්සර ශේප් එකේ කාලා බීලා හිටියට, දැන් පට්ටම අමාරුයි. මට නං දැන් පිස්සු වගේ. කොහොමද යාලුවනේ මෙහෙම ජීවත් වෙන්නෙ මේ රටේ. ඔයාලා කොහොමද පඩිය බැලන්ස් කරගන්නෙ
  8. nadun Prabath

    නළ ලිං ගහන්ඩ අවසර ගන්ඩ ඔනද?

    අවට ළිං හිඳුනොත් ගමේ මිනිස්සුන්ගෙන් මැරුම් කන්න වෙයි. අපේ ගමේ එහෙම සීන් එකක් වුනා. අන්තිමේ නල ළිඳ වහන්න වුනා.
  9. nadun Prabath

    වටේ වයිෆයි ට වැඩක් දෙමු....

    උන්ගෙ තාත්තා හොඳ සල්ලි කාරයෙක්. තාත්තා සමාව අර ගත්තා අදාල ගෙදරින්. කොල්ලට නීතිමය පියවරක් ගත්තෙ නෑ ඉගෙන ගන්න එකෙක් නිසා
  10. nadun Prabath

    වටේ වයිෆයි ට වැඩක් දෙමු....

    ඩේටා කැපිලා තියෙන්නේකොහොමද බැලුවම රවුටරේ history එකේ device id , name අහුවෙනවා. ඒක router එකට log වුනාම බලන්න පුලුවන්. slt එකකට ගේම දීලා slt එකෙන්මයි ඇවිත් හොයලා දුන්නෙ redmi පෝන් එකයි ඒ පෝන් එකට දාපු නමයි. අන්තිමේ ඒ අහුවුනු කොල්ලගෙ තාත්තටත් බැනිම් අහන්න වුනා.
  11. nadun Prabath

    වටේ වයිෆයි ට වැඩක් දෙමු....

    අපේ ගෙවල් පැත්තෙ මල්ලි කෙනෙක් අහුවුනා අහල පහල ගෙවල් වලින් Connect වෙලා. Device id එක router වල වදිනවා. ඒකෙන් නිකම්ම අහුවෙනවා. හොර වැඩ කරන්න හිතන්නවත් එපා.
  12. nadun Prabath

    rent එකට වාහනයක් ගන්න එකද ලාබ හයර් එකට ගන්න එකද

    අනිවා පළපුරුදු driver කෙනෙක් එක්ක යන්න. මේ දුර අවදානයෙන් යන්නම ඔ්න , කතරගම පැත්තට යද්දි පුරුදු නැති උන්ට නින්ද යනවා.
  13. nadun Prabath

    Depression Help

    බැඳගත්තොත් බෙරේ ගහන්න වෙනවා වගේ, බේත් බොන්න ගත්තොත් ගැලවෙන එක අමාරුයි.
  14. nadun Prabath

    Depression Help

    මගේ ලඟම යාලුවෙක්ට තියෙනවා Depression. ඔය කතාවම තමයි ඩොක්ට කියලා කියෙන්නෙ මුලින්. මාස 6 කියපු එක අවු 12 ක් දැනට බෙහෙත් බොනවා. දැන් කියනවා බේත් නැවැත්තුවොත් ප්‍රශ්නයක්ලු ආයේ මතුවෙනවලු. හොඳම දේ බේත් වල මිල, මාසෙට රු 17,000 ක් විතර යනවලු බේත් වලට. උත්තරයක් දෙන්න බෑ මම ඩොකෙක් නොවන නිසා. ඒත් මේක ලේසි...
  15. nadun Prabath

    මානසික රෝගයක් ද?

    Low Level Depression තත්ත්වයක්. බෙහෙත් අවශ්‍ය නෑ. සාමාන්‍යයි. මේකට හේතුව ඔයා කාලයක ඉඳන් මොකක් හරි ප්‍රශ්නයක් ගැන කල්පනා කරපු එක. යාලුවෙක් ආශ්‍රය කරන්න. ඇවිදින්න යන්න. Lifestyle එක වෙනස් කරන්න. මාස 3 ක් ඇතුලත අඩු නොවුනොත් Counselingවලට යන්න. බෙහෙත් ජාති නම් ගන්න එපා addict වෙනවා ඒවාට. ගොඩින්...
  16. nadun Prabath

    Days of Dilshan - Worst SL Youtube channel?

    සමහර දේවල් හොඳයි මෙයාගේ. කට්ටියට උදව් කරන ඒවා වගේ. ඒත් බාගයක් බොරු වගේ එක එක බිස්නස් කරන කතා. මොකද එයාගෙ තාත්තගෙ සල්ලි තියෙන නිසා ඒවා තමයි මැනේජ් කරන්නෙ. නමුත් හොඳ කොල්ලෙක් වගේ ජීවිතේ enjoy කරන. මෙයා එළකිරියෙත් active මෙම්බර් කෙනෙක්.
  17. nadun Prabath

    කොළඹ පාරක් ගැන උදව්වක්

    කොළඹ නම් නිතර එනවා මේ පැත්තට නම් වාහනයක් ඩ්‍රයිව් කරපු පළමු වතාව. පාර නම් මාර අවුල් කොළඹ කට්ටිය අපේ පැතිවල වගේ නෙමෙයිනේ ඩ්‍රයිව් කරන්නේ එහෙන් දානවා මෙහෙන් දානව. ලඟ බ්‍රේක් ගහනවා. අපේ පැතිවල වගේ නිදහසේ ඩ්‍රයිව් කරන්න බෑ. එච්චරයි අවුල. නංගිට ජොබ් එකක් හම්බුනෙ නෑ. උපාධි ප්‍රධානොත්සවයක් තිබ්බෙ...
  18. nadun Prabath

    කොළඹ පාරක් ගැන උදව්වක්

    ගමන ගියා, පාර වැරදුනේ නෑ ගූගල් මැප් දාං ගිය නිසා. ට්‍රැෆික් ලොකුවට සෙට් වුනෙත් නෑ. ශේප් එකේ ගිහින් ආවා. පාකින් කළේ පෝට් සිටියේ නංගිගෙ ඉවෙන්ට් එක ඉවර වෙනකං එතන හිටියේ මම පට්ට experience එක ඒකනම්

    No contents