කොළඹ පාරක් ගැන උදව්වක්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Ganan shape da ? langadi hena ganak gatta 250ta koheda. But kittuwa pahasuwa athin liberty thama best ma place eka.
    කොටුවෙ පාර අයිනෙ පාකිං වලත් පැයට 70යි...
    ඕකෙ ඉන්ඩෝ වෙලත් පැයට 50යි... පළවෙනි පැයෙන් පස්සෙ තවත් අඩුවෙනව මතක විදිහට...

    @NRTG පාකින් ගණං මතකද..??
     
    • Wow
    • Like
    Reactions: NRTG and dmsupun

    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    339
    63
    කොටුවෙ පාර අයිනෙ පාකිං වලත් පැයට 70යි...
    ඕකෙ ඉන්ඩෝ වෙලත් පැයට 50යි... පළවෙනි පැයෙන් පස්සෙ තවත් අඩුවෙනව මතක විදිහට...

    @NRTG පාකින් ගණං මතකද..??
    galleface beach එක හරියෙ parking price කොහොමද
     
    • Like
    Reactions: NRTG

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    කොටුවෙ පාර අයිනෙ පාකිං වලත් පැයට 70යි...
    ඕකෙ ඉන්ඩෝ වෙලත් පැයට 50යි... පළවෙනි පැයෙන් පස්සෙ තවත් අඩුවෙනව මතක විදිහට...

    @NRTG පාකින් ගණං මතකද..??
    නෝනාගේ ගාන වගේද
     
    • Haha
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    galleface beach එක හරියෙ parking price කොහොමද
    ඒ හරියෙනං ගණං දන්නෙ නෑ...
    කොහොමටත්, 70 ක් විතර වෙයි පැයට...
    විහාරමහාදේවි පාක් එකේ 50යි වගේ මතක..
    නෝනාගේ ගාන වගේද
    දුප් වරත්තුව....
     
    • Haha
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    කොටුවෙ පාර අයිනෙ පාකිං වලත් පැයට 70යි...
    ඕකෙ ඉන්ඩෝ වෙලත් පැයට 50යි... පළවෙනි පැයෙන් පස්සෙ තවත් අඩුවෙනව මතක විදිහට...

    @NRTG පාකින් ගණං මතකද..??
    සොරි මචන්. මතකයක් නැහැ
     
    • Sad
    Reactions: PHBhagya

    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    339
    63
    මොකද උනේ ගමන? පාරවල් අවුලක් උනේ නෑ නේද? වැස්ස නේද අද?
    ගමන ගියා, පාර වැරදුනේ නෑ ගූගල් මැප් දාං ගිය නිසා. ට්‍රැෆික් ලොකුවට සෙට් වුනෙත් නෑ. ශේප් එකේ ගිහින් ආවා. පාකින් කළේ පෝට් සිටියේ නංගිගෙ ඉවෙන්ට් එක ඉවර වෙනකං එතන හිටියේ මම පට්ට experience එක ඒකනම්
     
    • Like
    Reactions: tha123

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    ගමන ගියා, පාර වැරදුනේ නෑ ගූගල් මැප් දාං ගිය නිසා. ට්‍රැෆික් ලොකුවට සෙට් වුනෙත් නෑ. ශේප් එකේ ගිහින් ආවා. පාකින් කළේ පෝට් සිටියේ නංගිගෙ ඉවෙන්ට් එක ඉවර වෙනකං එතන හිටියේ මම පට්ට experience එක ඒකනම්
    ගමේ ඉදං කොළඹ ඇවිත් ගිය එක ලොකු experience එක වෙන්න ඇති එහෙනං ප්‍රබත්ට. ජොබ් එක හම්ඹුන එකත් වටිනවනේ නංගිට.
     
    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    339
    63
    ගමේ ඉදං කොළඹ ඇවිත් ගිය එක ලොකු experience එක වෙන්න ඇති එහෙනං ප්‍රබත්ට. ජොබ් එක හම්ඹුන එකත් වටිනවනේ නංගිට.
    කොළඹ නම් නිතර එනවා මේ පැත්තට නම් වාහනයක් ඩ්‍රයිව් කරපු පළමු වතාව. පාර නම් මාර අවුල් කොළඹ කට්ටිය අපේ පැතිවල වගේ නෙමෙයිනේ ඩ්‍රයිව් කරන්නේ එහෙන් දානවා මෙහෙන් දානව. ලඟ බ්‍රේක් ගහනවා. අපේ පැතිවල වගේ නිදහසේ ඩ්‍රයිව් කරන්න බෑ. එච්චරයි අවුල. නංගිට ජොබ් එකක් හම්බුනෙ නෑ. උපාධි ප්‍රධානොත්සවයක් තිබ්බෙ අරලියගහ මන්දිරේ. එයා දැනට ටීචින් කරනවා කොහොමත්. Thanks very much පාරවල් කියලා දීලා දුන්න support එකට