1. nadun Prabath

    salary late ප්‍රශ්න

    නෑ. අවසන් තීරණය ගන්නවා මේ මාසෙ පඩි ගත්තම
  2. nadun Prabath

    salary late ප්‍රශ්න

    කම්කරු නීති වලිනුත් වැඩක් නෑ. බංකොලොත් උනත් පුලුවන් හැටියට දුවාගෙන යන්න අවස්ථාව දෙනවා. කර්මාන්තය වැහුනොත් පාඩුව වැඩි නිසා
  3. nadun Prabath

    salary late ප්‍රශ්න

    අවුරුදු ගානක් කාපු බීපු තැනට ගරහන එක හොඳ නෑනෙ. උන්ට උනත් කෙලවුනේ රටේ ප්‍රශ්න මැනේජ් කරගන්න බැරි නිසා. අනික මං freelance විදිහට වැඩකරන්නෙ
  4. nadun Prabath

    salary late ප්‍රශ්න

    නෑ. ආහාර නිෂ්පාදන ආයතනයක
  5. nadun Prabath

    salary late ප්‍රශ්න

    ලංකාවට පුදුම කලදසාවක් ලබල තියෙන්නෙ, මම වැඩ කරන තැන අප්‍රේල් මාසෙ පඩියවත් තාම ගෙව්වෙ නෑ. ගෙවන්න විදිහක් නෑලු කම්පැනියෙ සල්ලි නැති නිසා. අද දෙන්නං හෙට දෙන්නං කිය කිය අද වෙද්දි මාස 2ක් පුදුම කට්ටක් කාලා අතේ තිබ්බ අන්තිම ටිකෙන් වියදම් ටික කවර් කරගත්තෙ, මීට මාස කිහිපයකට කලිනුත් මේ විදිහටම වුනා...
  6. nadun Prabath

    අවුරුදු සරුද?

    කතා කරලා වැඩක් නෑ අවුරදු ගැනනනම්. මම ලංකාවේ කම්පැනි වල freelance ග්‍රැපික් වැඩ කරන්නෙ. අවුරුද්දට කලිං වැඩ කරපු තැන්වලින් එන්න තියෙන සල්ලි දෙන්නෑ මග අරිනවා.. සක්කිලි මිනිස්සු. මටවත් වයිප්ටවත් මොනවත්ම ගත්තෙ නෑ. දරුවට නම් ගවුම් දෙක තුනක් අරන් දුන්නා. මාරම දුකයි. හෙටවත් කොහොම හරි කෑගහලා හරි සල්ලි...
  7. nadun Prabath

    බැදලා ඉන්න උන් මාසික වියදම් කියපන්

    මට ඉන්නෙ එක දරුවයි, එයාට අවු 2යි, තාම පිටි එහෙම බොනවා. ඊට අමතරව බිත්තර, බටර්, යෝගට් එහෙම දෙනවා. මගේ ආදායමනම් උපරිම 40 - 50 ක් වගේ, වියදම 50 ට කිට්ටුව හැම මාසෙම, පට්ට අමාරුයි මේ ටිකේ, අපි නොකා හරි දරුවට අරන් දෙනවා කෑමබීම. අවුරුදු 3 කින් මට කියලා ඇඳුමක්වත් ගත්තෙ නෑ. පහුගිය මාසෙක අන්තෙටම කෙලවුනා...
  8. nadun Prabath

    God's lunch! Ada kade kema!

    වස බොන්නෙ ඇයි යාලු
  9. nadun Prabath

    පෝන් එකේ power button එක

    Rs 800 ක් ගත්තා ෂොප් එකෙන් හැබැයි හොඳටම තියෙනවා තිබ්බට වැඩිය හොඳට
  10. nadun Prabath

    කොලොන්නාවේ ඉන්ධන බෙදාහැරීම නවතී. තෙල් පොලිම් නැවතත්. සේවකයන් අස්කරන්න කන්චන නියොග කරයි. 🔴BREAKING

    වෙනදා ඉරිදටනෙ තිබ්බෙ. ඒක වෙනස්කරලා කියලා දන්නෙ නෑ මං. දැන් හදිසියකටවත් තෙල් නෑ. මලගෙදර තිබ්බා ආච්චිගේ ඒක වැඩ වලට දුවලා තිබ්බ තෙල් ඉවරයි ඔක්කොම මේ සතියෙ
  11. nadun Prabath

    කොලොන්නාවේ ඉන්ධන බෙදාහැරීම නවතී. තෙල් පොලිම් නැවතත්. සේවකයන් අස්කරන්න කන්චන නියොග කරයි. 🔴BREAKING

    තෙල් ගහන්න පෝලිමේ ඉඳල ගියාම QR එක update වෙන්නෙ අද රෑටලු. කියන්න කුණුහරුප නෑ ඉතිං.
  12. nadun Prabath

    ZLT S10 එකේ ස්පිඩ් වැඩි උනා ඇම්පියර් ගාන වැඩි කරලා දුන්නම.

    සමහර ඒවා වැඩිපුර ඇම්පියර් ගන්නවා. ඒ් නිසයි චාජරෙන් ලිම්ට් කරලා එවන්නෙ. device එක අවුලක් නැතුව දුවන්නනම් ලිම්ට් කරන්න අවශ්‍යයි. නැත්තං over ගිහින් life time අඩුවෙනවා. බැටරි තියෙන ඒවට විශේෂයෙන්, හොඳට බලන්න පොඩි නොකියා පෝන් එකකට highspeed fast charging චාජරේකින් දීලා බැටරිය ඉදිමෙනවා සතියෙන්.
  13. nadun Prabath

    අවුරුද්දට බඩු ගන්න ගිහින් ජොකෙක් විතරක් අරගෙන ගෙදර ආවා..😭😭😭

    මටත් අඳින්න ඉතුරු වෙලා තියෙන්නෙ දැනට කලිසම් 2 යි, ෂර්ට් 2 යි විතරයි. ඒ් දෙකත් සෑහෙන්න පරණයි. මොනාකරන්නද ගෙදර කන බොන දේවල් ගත්තම රෙදි කෑල්ලක් ගන්න වෙන්නෑ මටත් තව පේන මානෙකට.
  14. nadun Prabath

    මට කෙලවුනා.....

    අයිතිකාරයෙක් නැති කිසිම දෙයක් අල්ලන්නවත් එපා. මටත් ඔහොම එකක් වුනා. අපේ පාරේ පර්ස් එකක් වැටිලා තිබිලා මං ඇහින්දා. මම ගෙදර ගිහින් ඒකෙ විස්තර හොයලා බලලා ඒ් ලිපිනය අපේ ගෙවල් කිට්ටුව නිසා හොයන් යන්න හදනකොටම මෙන්න පර්ස් එකේ අයිතිකාරයා අපේ ගෙදරට ආවා. මිනිහට පාරේ අයිනෙ මාලු විකුනපු එකෙක් තමයි කියලා...
  15. nadun Prabath

    කිරි හලක්?

    Lucky 1n Supply karanawa 070 4 777 777 Call karanna
  16. nadun Prabath

    නව විදුලි ගාස්තු - calculator

    පාවිච්චි නොකරත් 410 ක් ගෙවන්න වෙනවා. නිකම්ම.
  17. nadun Prabath

    කස්ටිය හොඳ Hair Gel එහෙම දන්නවද?

    Black Night Hair Cream හොඳයි ජෙල් වලට වඩා
  18. nadun Prabath

    airtel හිඟන්නො

    අලුතින්ම ගත්ත සිම්වල slow නෑ. මුන් ලොකු මගඩියක් කරන්නෙ. මම අද ටෙස් කරා. මගේ මෙච්චර කල් තිබ්බ සිම් එක slow දැන්
  19. nadun Prabath

    මාරක Flame Spray Machine

    නොයෙක් උත්සව අවස්ථාවන් සඳහා මෙන්ම සංගීත සංදර්ශන වලට නැතුවම බැරි දෙයක් වන Flame Spray Machine ඔබ නොයෙක් අවස්ථාවන් වල දැක ඇත. මෙම උපකරණය ක්‍රියාත්මකවීමට භාවිතා කරනු ලබන්නේ දහනය වන වායු රසායනිකයක් අඩංගු ශරීරයට අහිතකර නොවන කෑන් එකකි. නමුත් ලංකාවේ දැනට එම ද්‍රව්‍යය සොයාගැනීමට අපහසු නිසා මේවා...

    No contents