1. nadun Prabath

    කොළඹ පාරක් ගැන උදව්වක්

    galleface beach එක හරියෙ parking price කොහොමද
  2. nadun Prabath

    කොළඹ පාරක් ගැන උදව්වක්

    parking awlak nedda eke. වාහන safe ද මචං එතන. මගෙත් නෙවෙයි වාහනේ ඒකයි.
  3. nadun Prabath

    කොළඹ පාරක් ගැන උදව්වක්

    උපාධි උත්සවයක් brother, අම්මත් යනවා :-D
  4. nadun Prabath

    කොළඹ පාරක් ගැන උදව්වක්

    ඔව්, පොඩි දෙයක් දැන ගන්න ඔ්න, නංගි විතරයි ඇතුලට යන්නෙ පැය 3ක් විතර මට ඉන්න වෙයි. මට එයා එනකං galleface පැත්තෙ හරි port city පැත්තෙ හරි රවුමක් දාලා එන්න පුලුවන් වෙයිද. නැත්තං පෙරහැර මාවතේ පාකින් එකට වෙලා ඉන්න එකද හොඳ
  5. nadun Prabath

    කොළඹ පාරක් ගැන උදව්වක්

    හෙට උදේ යන්නෙ Brother
  6. nadun Prabath

    කොළඹ පාරක් ගැන උදව්වක්

    ගිහින් එද්දිත් මේක follow කරන්න පුලුවන්ද
  7. nadun Prabath

    කොළඹ පාරක් ගැන උදව්වක්

    මේ පාරවල් වන්වේ ඒ්වා නෙමෙයි නේද. අවුලක් නැතුව යන්න පුලුවන් නේද උදේ 6.30 වගේ වෙද්දි මේ හරිය අවුල් නෑනේද
  8. nadun Prabath

    කොළඹ පාරක් ගැන උදව්වක්

    මාතර ඉඳන් අරලියගහ මන්දිරේට යන්න තියෙනවා නංගිගේ වැඩකට. මේ පාරවල් දෙකෙන් අවුලක් නැතුව යන්න පුලුවන් පාර මොකක්ද යාලුවනේ
  9. nadun Prabath

    ටෙරා බයිට්ස් ගණන් ඩේටා

    PC එකෙන් එකට windows 32 Host file එකෙන් අදාළ URL ටික block කළානම් හරි, හරියට sites ටික identify කරගන්න විතරයි අවශ්‍ය
  10. nadun Prabath

    Tp-Link M7200 රවුටරේ ගැන

    ඔ්ක ගන්න එපා තේරුමක් නෑ ගාන වැඩියි. M60 ගන්නත් එපා. S10 එකක් ගන්න මොබිටෙල් ගහපු unlock ඒ්වා thiwanka.lk එකේ තිබුණා. මම ඔක්කොම රවුටර් ජාති චෙක් කළා. S10 එක අරන් usb inverter cable එකක් දාලා පවර් දෙන්න. රත් වෙන්නෙත් නෑ . සුපිරි. මම Airtel 1249 පැකේජ් එක දාලා තියෙන්නෙ ඒකට
  11. nadun Prabath

    බිකෙන් කෑවා බල්ලොහ්!

    අඩෝ සොරි බං මං දැක්කේ scurvy වගේ
  12. nadun Prabath

    ඇස් කණ්නාඩියක් හදාගන්න උදව්වක්

    Thread Delete කළා. තමන් හිසට තම අතමය සෙවනැල්ල කියලා හිතාගත්තා. හිනාවුනා පොහොසත් යාලුවනේ ඔයාලා එක්ක තරහක් නෑ
  13. nadun Prabath

    Please, help me !! (Psychiatrist)

    1- මම හිතන්නෙ මට add තියෙනව. මම ඒක දොස්තරට කිව්වට ප්‍රශ්නයක් නැද්ද?. Answer : අනිවාර්යෙන් කියන්න. කිසිම ලැජ්ජාවක් හිතන්න එපා. හැබැයි ඔයාට තියෙන ලෙඩේ තීරණය කරන්නෙ doctor 2- මම හිතන්නෙ මට vyvansa වලින් උදවුවක් ලැබේවි.මොකද මගේ තත්වෙ ඉන්න අයට ඒ මෙඩිකේෂන් එකෙන් ලොකු උදව්වක් වෙලා තියෙනව කියල මම...
  14. nadun Prabath

    Please, help me !! (Psychiatrist)

    ඔයාට ගාල්ල කිට්ටුයි නම් කරාපිටියේ රෝහලේ 2 වාට්ටුව තියෙනවා. එතන සෙනසුරාදා දවස් වලට consultancy කරනවා. පුද්ගලික භාවය ආරක්ෂා වෙනවා. හරිම නිදහස් තැනක්. අලුත් ඩොක්ටස්ලා ඉන්නෙ එයාලා ගොඩක් හොඳයි. පැය ගානක් වුනත් ඔයාව අහන් ඉඳීවී. ඔය ලෙඩේට බෙහෙත් බීලා විතරක් මදි. ඔයාව තේරුම්ගත්ත කෙනෙක් , යාලුවෙක් හරි...
  15. nadun Prabath

    Mobitel 1 Shot damma aya kauda

    එයාටෙල් 1249 තරම් මට සෙට් වුනේ නෑ එකක්වත්. ඇප් එකෙන් දාද්දි 1149 යන්නෙ. මේකෙ දවසට 2GB x 30 = 60GB , Full HD Social Media , Calls Unlimited. සුපිරි Speed.
  16. nadun Prabath

    ⛔️ඉතිහාසයේ පාන් මිලේ සිදුවන විශාලම අඩු කිරීම අද රාත්‍රියේ සිට

    මාතර ගුණවර්ධන බේකරියේ දැන් ගොඩක් දවස් ඉඳලා පාන් 100 යි.
  17. nadun Prabath

    salary late ප්‍රශ්න

    නෑ. මේ හොයන ගමන් ඉන්නෙ. රස්සාවක් නැතත් කුලී වැඩක් හරි කරන්න වෙනවා මේ දවස් ටික ඇදගන්න

    No contents