1. nadun Prabath

    Testicle එකේ ගැටයක් වගෙ අහුවෙනවා

    මම චෙක් කලේ මාතරින් ඒ් දවස්වල හිටියෙ සන්නසූරිය කියලා ඩොක්ට කෙනෙක්, යටි බඩත් එක්ක ඔතන රිදෙන්න ගත්තා. ඒ් නිසා ඒ් සර්වාංග ඩොක්ටට පෙන්නුවා. ඒයා බේත් දෙන්නෙ නැතුව අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් එකක් කරන් ආපහු එන්න කිව්වා. එදාම ඒක කරන් පෙන්නුවා. ඒතකොටයි දන්නෙ පොඩි ගල් කෑලි වගයක් තියෙනවා කියලා. ඒක නිසාලු...
  2. nadun Prabath

    Testicle එකේ ගැටයක් වගෙ අහුවෙනවා

    මටත් මේක වුනා එතන ඒක කොහොමත් තියෙන ගැටිත්තක් වගේ එකක්, ඒක රිදෙන කොටයි බය වෙන්න ඔ්න, චෙක් කරද්දි එතන නෙමේ අවුල, බඩේ මුත්‍ර ගල් , බෙහෙත් වලින් හොඳ වුනා හැබැයි. සර්වාංග රෝග ඩොක්ට කෙනෙක්ට පෙන්නන්න
  3. nadun Prabath

    අතේ අන්තිම රුපියලට ආවම දැනෙන හැඟීම

    නෑ, කොහෙත්ම, ප්ලෑන් එකකට ජීවිතේ හදන් පාඩුවෙ ජීවත්වෙන්න පටං ගද්දී එක සැරේට අම්මා තාත්තා ලෙඩ වුනාම ඒ් ඉතුරු කරපුවා වියදම් වුනා. රට හරියට තිබුනනම් කාටවත් වැරැද්දක් නොකිය පාඩුවෙ ජීවිතේ හදාගන්න මිනිස්සු අපි
  4. nadun Prabath

    අතේ අන්තිම රුපියලට ආවම දැනෙන හැඟීම

    ජීවිතේ පුලුවන් හැම කට්ටක්ම කාලා යන්තං බාගෙට හරි ගෙයක් හදාගෙන, දෙයියනේ කියලා කසාද බැඳලා ජීවිතේ පටන් අරන් අවු 2ක් ගියා විතරයි. මේ රටේ පාලකයො විසින් අපේ ආදායම් මාර්ග වලට කෙලියා වගේම අතේ අන්තිම සතේටම නැතිකරා. පහුගිය අවුරුද්දෙම ආදායමට වඩා වියදම වැඩි වුනා. ඒ් මදි පාඩුව වහන්න හදිසියට කියලා ගන්න...
  5. nadun Prabath

    Tea/ Tea Bags මිල ඩබල් කරලා.

    හැම එකකම මිල වගේ තේ කොළ මිලත් ඩබල් කරලා. අලුත් ස්ටොක් මිල දෙගුණයකින්ම වැඩ කරලා. තාම සමර කඩවල පරණ ස්ටොක් තියෙනවා. තේ බොන අය අරන් තියාගත්තට පාඩු නෑ. මම කීල්ස් එකේ පරණ ස්ටොක් තිබිලා ගත්තා. පැක් 2ක්
  6. nadun Prabath

    ළමයිනං හදන්නෙපා බං.. ඒක කරුමයක්..

    මගේ ජීවිතයේ ආදරය ලබා ඇත්තේ අල්ප වශයෙන්ය. නමුත් දැන් මට ආදරය උතුරන්නට ලැබේ. ඒ් මගේ දුව නිසාය. ඇය හැර වෙනත් දෙයක් මට මෙලොව නැත. තාත්තී ... එසේ අමතන සෑම විටකම මා හුස්ම ගන්නා බව දැනේ. මම ජීවත්වන්නේ ඇය නිසාවෙනි. ඇය නැතිනම් මා මෙලොවින් ගොස් ගොඩක් කල්ය.. දරුවන් කරුමයක් නොවේ. සාංසාරික උරුමයකි.
  7. nadun Prabath

    දැන් නම් බඩු මිල හුරුයි වගේ

    මම හිතුවෙ මට විතරයි බඩු මිල ප්‍රශ්නයක් වුනේ කියලා. ගොඩක් අය ඔය ලස්සනට ෂොපින් කරන්නෙ
  8. nadun Prabath

    Phone මිල ගැන ඇයි කවුරුත් කතා නැත්තෙ ???

    කෑම බීම, දරුවගෙ වියදම් ලෝන් එක්ක බලද්දි 60ක් තියා 6ක් වත් ඉතුරැ වෙන්නෑ යාලුවා.
  9. nadun Prabath

    Phone මිල ගැන ඇයි කවුරුත් කතා නැත්තෙ ???

    මගේ ලග අවුරුදු 10 ක් පාවිච්චි කරපු සැම්සුන් ස්මාර්ට් පෝන් එක කැඩුනා. පෝන් එකක් ගන්න බැලුවම අඩුම එකකුත් 60 න් එහා. කවුරුත් කතා කරරේ නැතිවට ආයේ පෝන් එකක් ගන්න කවදා පුලුවන් වෙයිද? දැන් ඉතිං කම්පියුටරේ විතරයි. මේ තත්ත්වය ජනවාරි වලින් පස්සෙවත් හරියයි ද?
  10. nadun Prabath

    🔴 මැලිබන් නිවසින් දැනුම් දීමක්🔴 රස හදුනන්නො මිල දී ගන්නො 🔴❌❌

    වස කැවෙන එක අඩුවෙනවානේ , අපනයනය කරාට කමක්නෑ ඩොලර් හරි ඒ්විනේ
  11. nadun Prabath

    JANAKA WICRAMASINGHE (FLAC) ALBUM

    .exe කියන්නෙ වයිරස් ද
  12. nadun Prabath

    මේ වගේ Computer table පාවිච්චි කරන අය ඉන්නවා ද?

    https://damro.lk/product-category/plastic-furniture/cupboard/ දම්රෝ එකේ තියෙන්නෙ, මම ගත්ත කාලේ 3000 යි දැන් 8800
  13. nadun Prabath

    මේ වගේ Computer table පාවිච්චි කරන අය ඉන්නවා ද?

    ගෙදරට වැල්ඩින් කරන පොරක් ගෙනත් හදාගත්තෙ රු. 3000 ක් වගේ ගියේ දැන් නම් යකඩ ගණන් හින්දා 8ක් වත් යයි
  14. nadun Prabath

    QR එකේ සාර්ථකත්වයත් සමග බයිසිකල්, E bike kit වලට මහා පරිමාණ ඕඩර් දැමූ සෑහෙන පිරිසකට දැඩි පාඩු. සමහරු බංකොලොත්.

    ඇත්ත, බයිසිකලයක් හදිසියට ඉල්ලූවත් එකෙක් දුන්නෑ. ගොඩක් ගමන් ගියේ පයින්. ආසයි බයිසිකලයක් ගන්න දැන්වත්. අඩුවෙනකං ඉන්නෙ මාත්
  15. nadun Prabath

    හාමුදුරුවෝ ගාව සුවද ඇයි?

    හාමුදුරුවෝ ගහන පර්ෆියුම් වෙනම තියෙනවා, පිරිකර කඩවල තියෙනවා
  16. nadun Prabath

    අගෝස්තු 1 වෙනිද ඉඳලවත්

    තෙල් ගහන්නෙයි කියලා දරුවෙක් වගේ බලාගත්ත බයික් එක පාරේ දාලා එන්න බෑ බං. කලින් සැරේ පාරේ දාලා තියල පැයක් ගිය ඩිංගට ටැංකිය හූරාලා. මම පුලුවන් හැම තැනටම ෆුට් බයිසිකලේ යනවා. බැරි ඒවට බස් එකේ යනවා. පෝලිං අඩු වුනොත් තෙල් ගහනවා
  17. nadun Prabath

    Mp3 Help???Plz :'(

    මාත් 2009 මේකට ආවේ.
  18. nadun Prabath

    Mp3 Help???Plz :'(

    සිංදුව අද හම්බුනේ කවදහරි දැක්කොත් කියලා මෙතන දැම්මා
  19. nadun Prabath

    Mp3 Help???Plz :'(

    Sewwandiye Sitha Mana Bandana
  20. nadun Prabath

    චැසි නම්බර් මැච් නොවෙන හේතුව

    හැම වාහනේම නෙවෙයි අතරින් පතර ෆයිල් සිස්ටම් දාලා නෑ File yawapu nethi ewa weda nehe ------ Post added on 1658454420

    No contents