චාල්ස් ඩාවින් පරිණාමය, වටහා ගැනීමට පහසුම ක්‍රමයක් නම්, විශාල අතු විහිදී ගිය වෘක්ෂයක් නිරීක්ෂණය කිරීමයි.
එකම කඳින් ඇරඹිය ද, බාහිර බලපෑම නිසා, ඒ ඒ අතු විවිධ අයුරින් වර්ධනය වී තිබෙනු එහි දැකිය හැකිය. හිරු එළිය නොලැබීම හෝ වෙනත් බාධකයක් නිසා එක් අත්තක් ඉතාම දුර්වලව වැඩෙද්දී, කලකට ඉහත එම අත්ත සමගම...