අපි ඊ ලගට රට බාර දෙන්න පුළුවන් , අවංකම පුද්ගලයා සොයමින් ඉන්න වෙලේ, මම පලවෙනි පාරට , පැතුම් ඔය සිද්දිය වෙන්න කලින් කරපු කතාව අහම්බෙන් වගේ අහන් හිටිය.
මේ ලෝකේ 100% අවංක මිනිසුන් නැහැ. 100% අදුෂිත මිනිසුනුත් නැහැ. මිනිසා කියන්නේ ඔය කියන හොද නරක සියල්ලන්ගෙන්ම අඩුවැඩි වශයෙන් නිර්මාණය උනු...