අතිගරු ජනාධිපතිතුමා ගමන් කරනකොට දැක්කලු, මිනිසුන් පෝලිමක්. තමන් සංවර්ධනය කරලා , සුකිත මුදිත වෙලා තියෙන රටේ, ජනතාව පොලීමක ඉන්නවා දැකලා, ජනාධිතිතුමා පුදුමයට පත් උනාලු. ඉතිං මේ ඇයි කියලා හොයන්න කොළඹ නි. පොලිස්පති ට නියෝග කරලා. එතෙන්දී තමයි ජනාධිපති දැනගෙන තියෙන්නෙ, රටේ කිරිපිටි හිගයක් තියෙනවා...