1. N

    ඇමෙරිකාවෙ average salary එක කීයද?

    USA වල අවම වැටුපක් තියෙනවා. Federal minimum wage එක $7.50 වගේ මතකයි. නමුත් state වල, ඒ යටතේ තියෙන County වල ආයෙත් වෙන වෙනම minimum wages තියෙනවා. EX එකකට මම ඉන්න Maryland වල $11.75 නමුත් මම ඉන්න Maryland වල තියෙන County එකේ minimum wage එක $13.25 මම government clerk job එකක්...
  2. N

    සමන්තභද්ර අද එයිද?

    ආගම් වලින් සමාජයට ලොකු සේවයක් වෙනවා තමයි. නමුත් සමාජයට සේවයක් වූ නිසාම එක සත්‍ය වෙන්න ඕනි කියල නියමයක් නැහැනේ. සත්‍යයට විද්‍යාව තරම් ලං වෙන්න කිසිම ආගමකට හැකි වී නැහැ. ඒ නිසයි මේ දෙපාර්ශවයම ඉන්නේ වැරදි තැනක කිව්වේ. දැන් බලන්න, ඔය තරම් උතුම් ආගමක් තියෙන රටටත්, Covid vaccine එක ගෙන්න උනේ...
  3. N

    සමන්තභද්ර අද එයිද?

    මේ දෙපාර්ශවයම ඉන්නේ වැරදි තැනක. හැබැයි මම දන්නවා විශේෂයෙන් සමන්ත්බද්‍ර කියන්නේ බුද්ධිමත් අයෙක් . ඔහු දන්නවා ආගම සහ Youtube use කරලා හම්බකරන්න.
  4. N

    Pro. නලින්ද සිල්වා, ධම්මික කොරෝනා පැණිය ගැන අනතුරු අගවයි.. Breaking News

    නියම කතාව මචන්. ආඩම්බරයි. ලෝකෙම ජනතාව බේරගන්න පැනිය හදපු දම්මිකයාගෙන්, ඒක හදන හැටි අහන කොට දාන හිනාව මතක් උනා ....
  5. N

    Kella Kamathi Na lu

    මම නම් කියන්නේ, උබ තාමත් ප්‍රමාද නැ කියල. අනික මේ අනිත් උන් කියනවා වගේ , වෙන අතක් බලන්නත් එපා කියලා. උඹ ඇත්තටම ඔය කියන කෙල්ලට love නම්, කෙල්ලට වදයක් නොවී , උඹ ඇත්තටම කෙල්ලට, (ඒකිගේ ලස්සනට, රස්සාවට, තත්වයට නෙවි) ආදරෙයි කියල පෙනෙන්න දීපන්. උඹ වගේ කොල්ලෝ කියක් එකී එක්ක යාලුවෙන්න ඇවිත් ඇද්ද මේ...
  6. N

    Youtube එකට දාන්න video හදල දෙන්න පුලුවන්ද

    මචන් , දන්නේ නැති නිසා අහන්නේ, ඇයි බන්, අද්යක්ෂවරු, නිෂ්පාදකයෝ පස්සේ යන්නේ Film හදන්න . නිෂ්පාදකයන්ට "මහන්සි නොවී වැඩක් නොකර Film එකෙන් සල්ලි හොයන්න" දෙන්නේ???
  7. N

    Youtube එකට දාන්න video හදල දෙන්න පුලුවන්ද

    youtube channel එකක් හදලා videos upload කරලා සල්ලි හොයන්න පුළුවන් කියලා මම අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ . නමුත් මම කියන්නේ එහෙම නැතිව පොඩියට video එකක් හදලා ඒක විකුනන්න කැමති කෙනෙක් ඉන්නවනම් අන්න එයාලගෙන් videos මිලට ගන්න මම කැමතියි. මම එකේ අයිතිය අරගෙන , මගේ youtube channel දමන්නයි...
  8. N

    I do london OL and need advice please

    I do London OL in Commerce and my Sister does in Science. We both study Cambridge syllabus in school. So I want to know if we can select Edexcel exam instead and if there a difference between Cambridge and Edexcel syllabus. (I mean study cambridge and sit for Edexcel) Is there a differnce...

    No contents