රජයේ සේවයේ කොටස් තුනක් ඉන්නවා නේ . මාණ්ඩලික පන්තිය , සහකාර පන්තිය සහ සුළු සේවක පන්තියෙ කියලා . ඉතිං SLA මුල් පත්වීමක් කියන්නේ , අර මාණ්ඩලික පන්තියේ ආරම්භක තත්වය .
ඉතිං අර අනෙකුත් පන්ති දෙකේ සේවකයෝ ඔයාට සර් කියලා කතා කරන්න ගනියි ගිය දා ඉදලා ම.
සහකාර ලේකම් , සහකාර අධ්‍යක්ෂ , සහකාර ප්‍රාදේශීය...