1. N

    oximeter එක චෙක් කරන විදිහ රබර් බෑන්ඩ් එකක් දාලා

    Chinese smart watch එකෙන් ටෙස්ට් කලා. රබර් බෑන්ඩ් දැම්මා කියලා , නතර වෙන්නෑ . පරණ ගානම පෙන්නනවා 😀
  2. N

    Paypal

    මම නම් හිතන්නේ බොරු. මොකද මගෙ බිස්න්ස් වැඩි වෙන කොට, ebay එකෙන් coupon හම්බ උනා. හැබැයි paypal නම් සතයක් දුන්නේ නෑ තාම
  3. N

    මංගල සමරවීර

    මම මංගල කියපු , ඔය බෞද්ධ කතාව , ආයෙ ආයෙ පැහැදිලිව ඇහුවා . ඔහු කියන්නේ , ලංකාව බෞද්ධ රටක් නෙවෙයි කියලා නෙවෙයි . ඔහු කියන්නේ , ලංකාව බෞද්ධයන්ගේ , රටක් නෙවෙයි කියලා . මේ දෙකේ අර්ථ දෙකක් තියනවා . අපි කඩයක් අරගෙන , මේක සිංහලයන්ගේ කඩයක් කිව්වොත් සහ මේක සිංහල කඩයක් කිව්වොත් , ඒක පැහැදිලි අර්ථ...
  4. N

    කනවට වැඩිය බඩ යනවා...

    ඇත්තටම මෙතන වෙන්නෙ, උඹ කියන එකේ සම්පූර්ණයන්ම විරුද්ධ පැත්ත කියල පෙන්නල දෙන්නම්. උඹ කියන්නෙ, සමහරන්ගෙ පුද්ගලික කාරනා සදහා රටෙ තියෙන සීමිත ඩොලර් ප්‍රමාණය යොදා ගැනීම අසාධාරණ යි කියලනේ. නමුත් මේ ලමයා රට යවපු පුද්ගලයා නීත්‍යානුකූලව මුදල් උපයනවා කියලා උපකල්පනය කලොත් ඇත්ත්ටම වෙන්නෙ මෙහෙම දෙයක්...
  5. N

    Spain වීසා

    Spanish ratawal kiwwama ban, Spain and Latin Amarican ratawal serama ayithiyi, Brazil nathiwa, mokada un Spanish katha nokarana nisaa
  6. N

    Srilankans are human trials 🤷🏻‍♂️🤬

    human trials කරන්නේ සුදු මීයෝ test එකෙන් සාර්ථක උනාට පස්සේ නේ . නමුත් මෙතන එහෙම එකක් කලින් කරලා නැති හින්දා , මම නං කියන්නෙ ආණ්ඩුව මිනිස්සුන්ව සුදු මීයෝ ගානට දාලා , ටෙස්ට් කරනවා කියලා ‍යි. ඒ විතරක් නෙවෙයි , එකවරම රසායනික පෝර නවත්තලා , ඔය කරන්නෙත් , ගොවියෝ සුදු මියෝ ගානට දාලා කරන පරීක්ෂණයක් .
  7. N

    SLAS salary

    Ehenam kisi awlak nehe.
  8. N

    වෙන රටකට migrate වෙන එකේ වාසි අවාසි මොනවද?

    අර මුලින්ම , පිටරට වල 20% - 30% tax ගෙවන්න ඕනි කියලා තියෙනවා දැකලයි මෙහෙම අහන්න හිතුනේ... එක රටක tax free, නමුත් 25,000 පඩිය..... තව රටක tax එක 50% නමුත් පඩිය ලක්ෂය යි නම්, කොයි රටද බං වැඩිය හොඳ ...🤔🤔🤔
  9. N

    SLAS salary

    1. Personal file එකෙන් දැම්මොත් service එක continue වෙනවා . නැතිනම් අලුත් පත්වීමක් විදිහටයි බාරගන්නේ . ඒ කියන්නේ , යන්න කලින් වර්තමාන තනතුරෙන් ඉල්ලා අස් වෙන්නෙ වෙනවා . ණය අරන් තියෙනවා නම් ගෙවන්නත් වෙනවා . 2. ගැසට් එක බලන්න . ජනවාරි 31 ට කලින් ඩිග්‍රිය සම්පූර්ණ කළ යුතුවේ කියලා තියෙනවා නම් ...
  10. N

    බෑන්කු ටිකත් කෙලො ගනී ද,

    තාම මේ රටෙ නීතියක් කියලා දෙයක් තියෙනවා නෙ මචන්. මිනිස්සු නඩු දායි. එතකොට මොකද වෙන්නෙ..
  11. N

    බෑන්කු ටිකත් කෙලො ගනී ද,

    ඔය කියන විදිහෙ බලයක් මහ බැංකුව ට තියේනම් මචං ඒක, පාරිභෝගිකයන් ට දැනුම් දීලා තියෙන්න ඕනි. මිනිස්සු සල්ලි දාන කොට එක නීතියකුයි, සල්ලි ගන්න කොට තව නීතියකුයි තියෙන්න බෑනෙ.
  12. N

    බෑන්කු ටිකත් කෙලො ගනී ද,

    සෙන්ට්‍රල් බෑන්ක් එකේ උන්, කොහොමද රැක ගන්නේ කියලත් විස්තර කලානම් තමා වටින්නේ. ගෑස් හිගයක් නැතිව, මිනිස්සු ෂෙඩ් ලග පොරකන රටක් බන් මේක. බැංකු ගැන එහෙම දෙයක් කනින්කොනින් ආරංචි උනොත් , උබත් හෙට උදේට බැංකුව ලග පෝලිමේ ඉන්න බව නම් මට ෂුවර්.
  13. N

    රට වහන්න පෙර - නලින් ද සිල්වා

    රටේ පැත්තෙන් ගත්ත ම රෝගයට ප්‍රතිකාරයක් බටහිර වෙදකමේ නැති වුවත් දේශීය වෙදකමේ තියෙනවා. ඒ හරි ද බලන්න බටහිර පරීක්‍ෂා අවශ්‍ය නැහැ. ඒ දේශීය වෙදකමෙන් රෝගීන් සනීප වෙලා තියෙනවා නම් ඊට වඩා මොන පරීක්‍ෂණ ද? තියෙන උපාධියටත් අපහස කරනවා නේද ...?
  14. N

    බෑන්කු ටිකත් කෙලො ගනී ද,

    බැරි වෙලාවත් බැංකු ගැන මහජනතාවගේ විශ්වාස ය බිද වැටුනොත් ( සත්‍යය හෝ අසත්‍ය කරුනු මත) මිනිස්සු මුදල් ගන්න පොර කන නිසා බැංකු නිකන්ම බන්කොලොත් වෙනව
  15. N

    Youtube Views වල අවුලක් තියෙනවද බන්?

    Views වෙනස් වෙනවා වගෙම ගෙවන ගානත් පස්සෙ දවසෙ බලන කොට වෙනස් වෙලා තියෙනවා සමහර වෙලාවට. මුලින් පෙන්නන data පස්සෙ analyze කරලා correct කරනවා වගෙ
  16. N

    උඹල බ්‍රවුසර් එකේ පාස්වර්ඩ්

    තනි පාවිච්චිය උනත්, password save වෙන්නෙ google cloud එකක නේද? මන් ලගදි google එකෙ තිබුනු සේරම passwords ප්‍රින්ට් කරගෙන, delete කරල දැම්මා.
  17. N

    මංගලට අසාධ්යයි

    තමන්ට ලැබෙන චන්ද ටික නැති වෙන බව පෙනි පෙනිත්, තමන් දරන මතය නොපැකිලිව ප්‍රකාශ කිරීමට පසුබට නොවූ ඔබට ඉක්මන් සුවය පතමි. 😪

    No contents