ඉතින් ඔය විදිහට, මට ඕනි වෙලා තිබුණු ඔක්කොම වගේ විස්තර මම එකතු කලා . Internet එකේ තිබුණු photo වලින් හදාගත්තු family එකේ photo මම කලින්ම යවල , මගේ දුව Aunty Uncle දකින්න ආසයි කියලා , උන්ගේ family photo ත් අන්තිමට අරගත්ත.
දැන් ඉතින් මට ඕනි මගුලක් නැති නිසාත් , මේක නවත්තල , මගේ Plan එකේ...