ප්ලෑන් එක මෙහෙම කියල මට කියාදෙන්න බැහැ. ඉන්වෙස්ට් කරන්න කියන්නේ ඔය ලක්‍ෂ 50 අද ගන්න දේවල් තව අවුරුද්දකින් ගන්න බැරි වෙන නිසා. ලක්ෂ 50 හොඳ වාහනයක් ගන්න මදි, පාවිච්චි කරපු වාහනයක් ගත්තා කිව්වොත් මේ කාලේ ආනයන අඩුවක් නැතිව කරන නිසා ලබන අවුරුද්දේ මිල අඩු වෙන්න පුළුවන්. එකයි ඉන්වෙස්ට් කරන්න කියුවේ. මම...