එතකොට ඛමනෙය් ඌගේ ප්‍රොක්සි හමුදා දාල ලෙබනන් වගේ රටක් කාපු එක, යේමනය කාපු එක ඒවා කමක් නැද්ද? ඌගේ පිස්සු ආගමික උන්මාදය නිසා දාස් ගණන් ලක්ෂ ගණන් මිනිස්සු ඌ කියන ආගමික ඉගැන්වීම් වලට ජීවිතේ ගෙවන එක කමක් නැද්ද? ස්කාෆ් එක ඇතුලෙන් කොණ්ඩ කැරැල්ලක් එලියට ආවා අසරණ කෙල්ලකට වධ දීල මරපු රටක් මේක.