ජාතිය අවදි වෙවා!!
කවිය අවිය කර දැයට පණ දුන් එස් මහින්ද හිමියන්ගේ "ජාතික තොටිල්ල පැදි පෙළ.
1.
මුනි සිරිපා සිඹිමින්නේ
සමනොළ ගිරි පෙදෙසින්නේ
මඳ සුළඟයි මේ එන්නේ
මගේ පුතා නිඳියන්නේ
2.
නිදහස මහ මුහදක් වේ
එහි උල්පත පුත නුඹ වේ
ඒ බව සිහිකොට මෙලොවේ
යුතුකම ඉටු කළ යුතු වේ
3.
විජය තුමා...