මේ කතාව නම් ඇත්ත ..
ඕනෑම මොලයක් තියෙන එකෙකුට තේරෙනවා මේ යන විදියට රට ගියොත් මේකේ ඉතුරු වෙන්නේ හොරුයි , මන්කොල්ලකරයෝයි ,ස්ත්‍රී දූෂකයොයි විතරයි ..
සමාජය ඒ තරම්ම පිරිහිලා ..
හැබැයි රට කරවන පාලකයෝ මෙහෙම පිස්සු නටන්න ගත්තම එවයි වාසි යන්නේ විදේශීය කුමන්ත්‍රණ කරුවන්ට මොකද මෛත්‍රී මොනතරම් හොද...