1. loku_pappa1

    මහත් වෙන්න ක්‍රමයක්

    මචං unkown උබ අපෙ උන් කියන කතා ගනන් ගන්න එපා.මහත් වෙන්න කියලා පෙති අනං මනං බොන්නන්ත් එපා.ඕවා ලෙඩ වලට අත වැනීමක්.සිංහල බෙහෙත් බඩු කඩවල තියෙනවා කුෂ්මාන්ඩ රසායනය කියලා බෙහෙතක්.ඒක අරන් කාපං.ගම්පහ සිද්ධායුර්වේදේ හදන එක ගනිං.පාවිච්චි කරන හැටි ඒකෙ ගහලා තියෙනවා.මාස 3-4න් ප්‍රතිඵල ෂුවර් -ලොකු පප්පා
  2. loku_pappa1

    Phone help

    LG,SINGER,SINHEGIRI
  3. loku_pappa1

    මානුෂීය මෙහෙයුමේ හමුදා ප්‍රධානීන් 5ක්‌

    මමත් හිතුවේ ඔය විදියට.හෙල උරුමේ ඉන්නවනේ.ෆොන්සේකා ඉන්නවානේ කියලා.මිනිස්සු හුග දෙනෙක් මහින්දගේ වැරදි කියලා මෛත්‍රී පැත්තට හැරෙව්වා.දැං උන්ට කතා කරන්නත් ලැජ්ජයි බං.
  4. loku_pappa1

    අසාර්තකත්වය තුලින් සර්තක වූ මාවන්

    අසාර්තකත්වය තුලින් සාර්තක වූ මාවන් ශ්‍රී ලංකාවෙන් බිහි වූ තාක්ෂණයෙන් පිරිපුන්ම පිතිකරුවා කවුරුන්දැයි ඇසුවොත් ඕනෑම අයෙකුට එක වරම මතකයට නැගෙන්නේ, මාවන් අතපත්තු බවට කිසිම සැකයක් නැහැ. ඔහුගේ පිතිකරණ විලාශය ඒ තරම්ම තාක්ෂණයෙන් අනූනයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5502 ක්ද එක්දින ලකුණු 8529ක්ද...
  5. loku_pappa1

    ඩුබායි යන්න හිතන් ඉන්නවනම් බලන්න

    සල්ලි බලේට මොනවද බං කරන්න බැරි:(
  6. loku_pappa1

    ඩුබායි යන්න හිතන් ඉන්නවනම් බලන්න

    ඔය මචං මං ඩුබායි ගිහින් අත්විදලා තියෙන ඒවා නෙවෙයි. අන්තර්ජංජාලෙන් හොයාගත්තු විස්තර වගයක්.:P:P
  7. loku_pappa1

    ඩුබායි යන්න හිතන් ඉන්නවනම් බලන්න

    ඒ උනාට එහෙම ඉන්න වෙනවලු බං
  8. loku_pappa1

    e bay

    උපරිම දවස් 22-25ක් වගේ යනවා බං.උං ඉක්මනට එව්වට අපේ ඈයෝ ස්ලෝ බං
  9. loku_pappa1

    සුන්දර_ජපානයේ

    :oo::shocked::no:
  10. loku_pappa1

    එළකිරියේ ලයිට් නැද්ද? කරුවලයි.

    මේ තීම් එක පට්ට බං
  11. loku_pappa1

    Rothschild-ලොව ධනවත්ම පවුල

    මේවට උත්තරත් දාපංකෝ බං

    No contents