මචන් මගේ කොන්ඩේ යනවා කාලෙක ඉදන්, ආරෙට තමා යන්නේ..දැන් නම් නලලේ දෙපැත්තේ තට්ටේ පිටිපස්සෙත් හොදටම ගිහින්, ඉතින් බන් ඉස්සර ඕක නිසා මන් ගොඩක් hair cream/oil use කලා ගොඩක් ඒවා මචන් facebook එකෙන් suggest වෙන ඒවා, ඉතින් reviews හොද නිසා ගත්තා..ලගදි නම් ගත්තේ නෑ වැඩේ දන්න නිසා, මචන් ඒවාල ඔක්කොම ඒවා...