මොනවද skin care routine එක මොකක්ද? මොනවද use කරන products?

Feelix

Active member
  • Mar 6, 2023
    63
    127
    33
    මම නම් ලගදි ගත්තා SA Smoothing Cleanser ඒක තමා use කරන්නේ face wash එක විදියට. වෙන නම් මොනවත් නම් use කරන්නේ නෑ එලියට යද්දී hugo boss perfume එක ගහන් යනවා එච්චරයි.
     

    Rontmiir

    Well-known member
  • Jun 27, 2025
    290
    270
    63
    මහනුවර
    Bro? Are u guys even doing skincare routine ??

    Ooo Ae2 GIF by adidas
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,965
    5,231
    113
    ඇටිකිච්ච කාලෙ මූනෙ පව්ඩර් ගෑව විතරයි, දැං වලං හෝදන සන්ලයිට් කෑල්ලම තමයි මූනෙ අතුල්ලන්නෙත්

    image
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,613
    113
    Dry skin ඵකක් ද තියෙන්නේ?ඉස්සෙල්ලා තමන්ගේ skin type ඵක හොයාගෙන ඉන්න..