Polhena madiha pattath aulak nah night life ehema
Uba raving seen eke innawanam ehe maru. Thawa Ibiza mirissa kiyala aluth pot ekakuth thiye. Oya dekema Proga techno dekama Wadinawa. Best decent crowd I have seen in the island. Remember to go simaguni and doctors house.
------ Post added on Mar 21, 2026 at 7:35 PM
Hikka monawada thiyena events? Kolu sapa kiwwe gay da?Unawatuna hikka thamai....hikka hamadama mokak Hari tiyenawa...unawatuna season ekata witarak... Lagadi Loku fun item set une na...හෝටල් වල ඇයො කල්ලෝ එනවට කැමති නෑ.... සරලවම ඒකයි සීන් එක.... හික්කා එහෙම නෑ.. කල්ලො එනවට කැමති... Mature couple reach වෙනවා අම්බානෙක.... කොළු සැප ගන්න...
Kawadata mona welawatada parties thiyenne?මඩිහ පලයන්, ඩොක්ටර්ස් හොවුස් පට්ට
True mcn thanksබෙන්තර තමා හොඳම (ගොඩක් සුද්දෝ කියන්නේ එහෙම. උන් ෆොටෝ වලින් බලල රිවිව් බලල දකුණේ අනිත් බීච් ගොඩාරියක ගිහිං ඇවිත් අන්තිමට කියන්නේ බෙන්තොට වගේ නෑ ඒවා කියල ) උසස් කුලේ උන් ගැන මම මේ කියන්නේ. අව්ලකට තියෙන්නේ Active / night life ගතිය නෑ. යුරෝපේ නම් පළමු තේරීම බෙන්තොට.
ඊළඟට මද්යම කුලේ හික්කඩුව. ඉස්සරට වඩා දැන් ටිකක් හොඳයි හික්ක. නයිට් ලය්ප් හොඳයි ඇක්ටිව් බීච් එකක් යම් තරමකට.
හිරිකැටිය , මිරිස්ස, වැලිගාම, උණවටුන අඩු කුලේට සෙට් වෙනවා.
මෙ ක්ලිප් එකෙ තියෙන්නෙ ඩොක්ටර්ස් හවුස් මචන් ඔයිට එහා පැත්තෙ තමයි සිමගුනි එක. එහෙ යනවනම් බදාද හරි සිකුරාද හරි යන්න. ඒ දවස් දෙකෙ තමයි පාටි වදින්නෙ. කන්නත් එක්ක යනවනම් රෑ 8-9 අතරෙ යන්න එතනම තියෙනව මින්ට් කියල තැනක් එතන කෑම මරු. පාටි පටන් ගද්දි කොහොමත් 10 වගේ වෙයි.මඩිහ යන්න ඉන්නෙ ළඟදි
ගියාම Shima Guni & Doctor's House යන්න ඕනෙ. මේ clip එකේ තියෙන්නෙ Shima Guni නේද?
Any tips on them?
ලොකු අවුලකුත් නෑ. 90% කට වඩා ක්‍රවුඩ් එක යුරෝපියන්. ෆස්ට් ටයිම් රේව් කරන කෙනෙකුට ඒ ක්‍රවුඩ් එක මරු කොලඹට වඩා. පුරුදු උනාම කොලඹ හොදයිRaving ගිහින් නෑ ට්‍රයි කරන්න ආසයි ඒ උනාට යන්න හිතෙන්නෙ නෑ ඔය පැතිවල ගොන් උට්ටල වැහි වැහැල හින්ද.
Thanks machan. Doctor's house days and times kohomada?මෙ ක්ලිප් එකෙ තියෙන්නෙ ඩොක්ටර්ස් හවුස් මචන් ඔයිට එහා පැත්තෙ තමයි සිමගුනි එක. එහෙ යනවනම් බදාද හරි සිකුරාද හරි යන්න. ඒ දවස් දෙකෙ තමයි පාටි වදින්නෙ. කන්නත් එක්ක යනවනම් රෑ 8-9 අතරෙ යන්න එතනම තියෙනව මින්ට් කියල තැනක් එතන කෑම මරු. පාටි පටන් ගද්දි කොහොමත් 10 වගේ වෙයි.
ලොකු අවුලකුත් නෑ. 90% කට වඩා ක්‍රවුඩ් එක යුරෝපියන්. ෆස්ට් ටයිම් රේව් කරන කෙනෙකුට ඒ ක්‍රවුඩ් එක මරු කොලඹට වඩා. පුරුදු උනාම කොලඹ හොදයි
Wednesday Friday thamai Mcn. Time eka nam docs ekai shimaguni ekai maruwen maruwata yanne. Ekak 10-12 Anika 12-2 wageThanks machan. Doctor's house days and times kohomada?
හික්කානම් ලංකාවේ ගෑනුත් බිකිනි ගහන් නානවා දැකල තියෙනවා turtle beach එකේ..හික්කඩුවේ local එකෙක් swimming brief එකක් අඳගෙන නෑවොත් මිට්ටෝ fire වෙයිද?
weekday එකක එහෙම කරා, හැබැයි beach එකේ කව්රුවත් හිටියේ නෑ
ඒක නම් එහෙම තමයිහික්කානම් ලංකාවේ ගෑනුත් බිකිනි ගහන් නානවා දැකල තියෙනවා turtle beach එකේ..
Ela machan thanksWednesday Friday thamai Mcn. Time eka nam docs ekai shimaguni ekai maruwen maruwata yanne. Ekak 10-12 Anika 12-2 wage
හික්කානම් ලංකාවේ ගෑනුත් බිකිනි ගහන් නානවා දැකල තියෙනවා turtle beach එකේ..
Ehema awulak na machan tourist beaches wala nn lankawe ganut bageta bagayak bikini gahalama thama nanne. Owaye thiya me colombo galkisset mn dakala thiyenawa kello bikini gahala nanawa. Down south nn no one cares.ඒක නම් එහෙම තමයි
හැබැයි පිටින් එන කළුවො මැජික් බලනවා වගේ බලන්නේ
එලම මචං... මම හරි ආසයි නිදහසේ නාන්නEla machan thanks
Ehema awulak na machan tourist beaches wala nn lankawe ganut bageta bagayak bikini gahalama thama nanne. Owaye thiya me colombo galkisset mn dakala thiyenawa kello bikini gahala nanawa. Down south nn no one cares.
------ Post added on Mar 23, 2026 at 9:44 PM
Loose beach trouser ekak gahan napanko bn. Brief gahanawata wada nidahasne. Penumata awulakut na.එලම මචං... මම හරි ආසයි නිදහසේ නාන්න
මේ අවෘද්දේ Thailand යන්න ඉන්නවා nude beaches එන්ටර් වෙන්න.. හැබැයි අපි දස්පයෝ කියලා එළවයිද දන්නේ නෑ