අඩෝ දැන් සෑහෙන්නම වෙනස් වෙලා, පිරිසිදුයි.. ලොකු වෙනස්කම් ටිකක් කරලා...ඉස්සර කතරගම යනවා වගේ නෙමෙයි දැන් ගොඩක් ලගයි කියලා දැනුනා මහින්ද මාතියාගේ highway එක නිසා.. උබලා යනවනම් නවතින්න තැනක් හොදට බලලා පලයන්, අපි නම් හිටියේ ceybank rest එකේ එතන ඉදන් පයින් යන දුර ලොකුම අවුලක් නෑ බැන්කුවේ උන්ට නම්...