vFVDzOvVrc8
මෙලොව බිහි වූ ශ්‍රේෂ්ඨත ම ශාස්තාවරයාණන් වහන්සේ වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ෂයෙන් තෙවරක් පාරිශුද්ධත්වයට පත්ව අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයෙන් ධර්මද්වීපයක් බවට පත්වූ වැවත්, දාගැබත්, ගමත්, පන්සලත් මත පදනම් ව බිහි වූ ඓතිහාසික ශිෂ්ටාචාරය පෙර අපර දෙදිග විවිධ සතුරු...