සිංහල බෞද්ධ ජනතාවත් ශ්රී ලංකාවේ නිතිය බල්ලෙක් තරම්වත් ගණන් ගන්නේ නැත!
කසාද,දික්කසාද, ඉඩම්,දෙමව්පියන්ගේ දේපළ දරුවොන්ට බෙදා දීම් වේ වාගේ වැඩවලට පමනය් .
එයත් බලපාන්නේ මුස්ලිම් මිනිස්සුන්ට පමණය් .
කිසිම කෙනෙකුට දඬුවන් දෙන්න ෂරිය නිඉතිය ලංකාවේ ක්රියාත්මක වෙන්නේ නැහැ.
මුස්ලිම් මිනිහෙක් උනත්...