ජනපති දේශපාලන දිවියේ 43 වසර සපුරයි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ජනපති දේශපාලන දිවියේ 43 වසර සපුරයි

    ජනපති දේශපාලන දිවියේ 43 වසර සපුරයි

    935122_563626387022782_627721045_n.jpg

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දේශපාලන ජීවිතයට වසර 43 ක් පිරීම නිමිත්තෙන් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයක් ඉකුත් සිකුරාදා (7) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණ.

    ඊයේ පෙරවරුවේ මහා සංඝයා වහන්සේ හැට එක් නමක් විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් ද පිරිනැමිණ.

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 1970 දී ප්‍රථමයෙන්ම සමඟි පෙරමුණේ අපේක්ෂකයකු ලෙස බෙලිඅත්ත ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට එක්වන විට එතුමාගේ වයස 23 කි. පාර්ලිමේන්තුවට පත්වූ ළාබාලතම මන්ත්‍රීවරයා ලෙස එම අවස්ථාවේ එතුමා වාර්තාවක් ද පිහිටුවීය.

    1989 දී හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ද පත්වීමෙන් පසුව හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එතුමා විපක්ෂ නායකවරයා ලෙස ද කම්කරු ඇමැති හා ධීවර ඇමැති තනතුරු ද දරමින් පසුව අග්‍රාමාත්‍ය තනතුරට ද පත්විය.

    මෙම පිරිත් දෙසුම ශ්‍රවණය කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ද මැති ඇමැතිවරු ද ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

    --------------------------------------------

    ඔන්න ඔයාලටත් අපේ ජනාධිපති තුමාට විෂ් කරන්ඩ පුළුවන්. මොනාද ඔයාලට අපේ ජනාධිපති තුමාට කියන්ඩ තියෙන්නේ එතුමාගේ 43 වන දේශපාලන ජීවිතේට?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගරු ජනාධිපතිතුමනි,
    පළමුව ඔබේ පාර්ලිමේන්තු දිවියේ 43 වසර සදහා මගේ සුබපැතුම්.

    මේ අවස්ථාවේ ඔබෙන් ඉල්ලීමට ඇත්තේ දේවල් 3ක් පමණි.

    1-ඔබ වටා සිටින බල්ලන් බැද දමන්න.
    2-පම්පෝරිය පිණිස කරන නාස්තිකාර වියදම් වහා නවතන්න.
    3-විදේශවලදී රට පාවා දෙන වසලයන් හට විරුද්ධව ක්‍රියාත්මක කල හැකි නීතියක් ගෙන එන්න.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ

    :yes::yes::yes:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ගරු ජනාධිපතිතුමනි,
    පළමුව ඔබේ පාර්ලිමේන්තු දිවියේ 43 වසර සදහා මගේ සුබපැතුම්.

    මේ අවස්ථාවේ ඔබෙන් ඉල්ලීමට ඇත්තේ දේවල් 2ක් පමණි.

    1-ඔබ වටා සිටින බල්ලන් බැද දමන්න.
    2-පම්පෝරිය පිණිස කරන නාස්තිකාර වියදම් වහා නවතන්න.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ගරු ජනාධිපතිතුමනි,
    පළමුව ඔබේ පාර්ලිමේන්තු දිවියේ 43 වසර සදහා මගේ සුබපැතුම්.

    මේ අවස්ථාවේ ඔබෙන් ඉල්ලීමට ඇත්තේ දේවල් 2ක් පමණි.

    1-ඔබ වටා සිටින බල්ලන් බැද දමන්න.
    2-පම්පෝරිය පිණිස කරන නාස්තිකාර වියදම් වහා නවතන්න.

    ko 3? e wage ekek wennathi me:rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෑ ඒක අහල තිබ්බ කැත විදිය බලපං......
    කෝ 3?
    එතකොට මේ පෝස්ට් එක බලන නංගිලා හිතන්නේ මේ අයියට එහෙම එකක් නෑ කියල නේ මං කියන්නේ.........
    ප්‍රසිද්ධියේ අහන දේවල් ද ඔය මං අහන්නේ??????????????????
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    නෑ ඒක අහල තිබ්බ කැත විදිය බලපං......
    කෝ 3?
    එතකොට මේ පෝස්ට් එක බලන නංගිලා හිතන්නේ මේ අයියට එහෙම එකක් නෑ කියල නේ මං කියන්නේ.........
    ප්‍රසිද්ධියේ අහන දේවල් ද ඔය මං අහන්නේ??????????????????

    :P
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ගරු ජනාධිපතිතුමනි,
    පළමුව ඔබේ පාර්ලිමේන්තු දිවියේ 43 වසර සදහා මගේ සුබපැතුම්.

    මේ අවස්ථාවේ ඔබෙන් ඉල්ලීමට ඇත්තේ දේවල් 3ක් පමණි.

    1-ඔබ වටා සිටින බල්ලන් බැද දමන්න.
    2-පම්පෝරිය පිණිස කරන නාස්තිකාර වියදම් වහා නවතන්න.
    3-විදේශවලදී රට පාවා දෙන වසලයන් හට විරුද්ධව ක්‍රියාත්මක කල හැකි නීතියක් ගෙන එන්න.

    ඒ බල්ලන්ට කන්න දී බොන්න දී හැදී දැඩි කරේ එතුමාය,
    පම්පෝරී පිණිස රටේ සල්ලි කන්නේ එතුමාත්, එතුමාගේ පරම්පරාවත්,එතුමාට පක්කලි වැඩ කරන පාර්ලිමේන්තුවේ ඉන්න නුගත් ගෙම්බොත්,එතුමාට දෙකට නැමිලා දෙන රජයේ නිලදාරීනුත් පමණය්.
    විදේශ ප්‍රතිපත්ති ගැන කිසි දෙය දන්නේ නැති බුරුවෝ ටිකක් තානාපති කර යැව්වෙත් එතුමාමය.

    ඔය ඉල්ලීම් ටික නම් එයාටම ගැලපෙන ඒවා
    ඔය ඉල්ලීම් ටික බැලුවොත් එතුමා හරි තොත්ත බබෙක්,එයාට කිසිම දෙයක් දන්නේ නැහැ.එයා කිසි වැරැද්දක් කරන්නෙත් නැහැ!
     
    • Like
    Reactions: mldarshana

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඒ බල්ලන්ට කන්න දී බොන්න දී හැදී දැඩි කරේ එතුමාය,
    පම්පෝරී පිණිස රටේ සල්ලි කන්නේ එතුමාත්, එතුමාගේ පරම්පරාවත්,එතුමාට පක්කලි වැඩ කරන පාර්ලිමේන්තුවේ ඉන්න නුගත් ගෙම්බොත්,එතුමාට දෙකට නැමිලා දෙන රජයේ නිලදාරීනුත් පමණය්.
    විදේශ ප්‍රතිපත්ති ගැන කිසි දෙය දන්නේ නැති බුරුවෝ ටිකක් තානාපති කර යැව්වෙත් එතුමාමය.

    ඔය ඉල්ලීම් ටික නම් එයාටම ගැලපෙන ඒවා
    ඔය ඉල්ලීම් ටික බැලුවොත් එතුමා හරි තොත්ත බබෙක්,එයාට කිසිම දෙයක් දන්නේ නැහැ.එයා කිසි වැරැද්දක් කරන්නෙත් නැහැ!

    u erozan gaanata watenna kamathi naha,hiniyata allana ekek
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    මහින්දට වසර 43ක ඉතිහාසයක් නෑ.1977 සිට 1990 දක්වා පාර්ලිමේන්තුවේ හිටියේ නෑ.අවුරුදු 13ක් අයින් වෙන්න ඕන.එතකොට වසර 30ක දේශපාලන ජීවිතයක් තියෙන්නේ. . යුද්ධයක් ජයග්‍රහනයක් කිරීමත් හෝ යුද්ධයක් පරාද වීමත් දෙකම රටට පරාජයක්.මොකද මේ දෙකේදීම රටේම ජනතාව දස දහස් ගානක් මිය යනවා.රටේ ධනය කාබාසිනියා වෙනවා.මේක බුදු බණයි.
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    ඒ බල්ලන්ට කන්න දී බොන්න දී හැදී දැඩි කරේ එතුමාය,
    පම්පෝරී පිණිස රටේ සල්ලි කන්නේ එතුමාත්, එතුමාගේ පරම්පරාවත්,එතුමාට පක්කලි වැඩ කරන පාර්ලිමේන්තුවේ ඉන්න නුගත් ගෙම්බොත්,එතුමාට දෙකට නැමිලා දෙන රජයේ නිලදාරීනුත් පමණය්.
    විදේශ ප්‍රතිපත්ති ගැන කිසි දෙය දන්නේ නැති බුරුවෝ ටිකක් තානාපති කර යැව්වෙත් එතුමාමය.

    ඔය ඉල්ලීම් ටික නම් එයාටම ගැලපෙන ඒවා
    ඔය ඉල්ලීම් ටික බැලුවොත් එතුමා හරි තොත්ත බබෙක්,එයාට කිසිම දෙයක් දන්නේ නැහැ.එයා කිසි වැරැද්දක් කරන්නෙත් නැහැ!

    නියමයි.පොරට පුකෙන් යන්න උත්තරේ දීලා තියෙනවා. කට උත්තර නෑ.අන්න නියම දවසේ පෝස්ට් එක.නියමෙටම චකබලාස් වෙන්න චෙක්මේට් වෙලා.පිස්සු බල්ලො බඳින්න නෙවෙයි උන්ව ඉන්සිනරේට් කරන්න කියන්න තරම්වත් හයියක් නැති එකෙක්.හපාකන පිස්සු බල්ලන් බැදගෙන ඉන්නේ මොකාද?:D:D:D
    වාස්ගුනවර්ධන කුලියට මිනීමරලා කියලා වීඩියෝ සාක්ෂි ,සහ වාචික සාක්ෂි තියෙනකොට පොලිස්පතිතුමා මිනිහව අත් අඩංගුවට ගන්නයනකොට නිදහස් කරන්න කියලා නියෝග දුන්නේ ලොක්කාම නේද?:D