මචන්ලා... මමයි යාලුවෝ 3 දෙනෙකුයි එකතුවෙලා පොඩි band ක් පටන් ගන්නයි බැලුවේ ...;);) අපි 4 දෙනා සෙට් වෙලා ඉන්නේ backstreet boys , centigradz, maroon5, one diraction වගේ සෙට් ක් පටන් ගන්නයි.... අපේ අලුත් සින්දුවේ වැඩ මේ ටිකේ කෙරීගෙන යනවා ... :yes::yes:
අපි 4 දෙනාට සෙට් වෙන name 1k කියන්නලකෝ...