මචංලා...........

nawam_tdd

Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    ;):cool::sorry::):lol::no::oo::baffled::dull::(:shocked::):sorry::cool:;):lol::frown::no::oo::baffled:;):baffled::love::confused::cool::eek::):lol::no::rofl::angry::yes::confused::D:P:baffled::rolleyes:
    මචංලා........... මම හිතන විදිහට මේ මාස 3 ක් 4 ක් ඇතුළත එළකිරි එකේ වැඩියෙන්ම thead ගියේ මේ පාර A/L Exam එක ගැන වෙන්න ඕනි . මාර thead ගොඩක්නේ අප්පා ගියේ ...... හී ........... ඒ කතා වලින් කමක් නැ.



    මම ඔයාලගෙන් පොඩි උදව්වක් ඉල්ලන්න වගේම අපේ එළකිරි එකේ යාළුවන්ට උදව්වක් විදිහටයි මේක දැම්මේ . මේ පාර A/L Physics marking schem 1 තියෙන බුවෙක් දාන්නකෝ .. ලොකු උදව්වක් මචං ..... ඒ වගේම අනිත් විෂයන් වල marking schem උනත් මෙතන දාන්න.එතකොට හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියල මම හිතනවා ......



    marking schem නැත්නම් අඩුම ගැනේ බම්ප් එකක්වත් දාල යන්න හොදේ.......
     

    nawam_tdd

    Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    mama wadiye theard danna dan na machanz. ekai mehema podi font 1k awith thiyenne. thama mama podi ekanee. heeeeeeee. :D mekata help parak diyallaaaaa