මචන්ලා... මමයි යාලුවෝ 3 දෙනෙකුයි එකතුවෙලා පොඩි band ක් පටන් ගන්නයි බැලුවේ ...
අපි 4 දෙනා සෙට් වෙලා ඉන්නේ backstreet boys , centigradz, maroon5, one diraction වගේ සෙට් ක් පටන් ගන්නයි.... අපේ අලුත් සින්දුවේ වැඩ මේ ටිකේ කෙරීගෙන යනවා ... 

අපි 4 දෙනාට සෙට් වෙන name 1k කියන්නලකෝ ....

අපි 4 දෙනාම A/L වලට Maths කලේ ..
ඉතින් maths වලට Science වලට සම්බන්ධයක් නමක් දාගන්නයි අදහසක් තියෙන්නේ...(ඒක අදහසක් විතරයි ) ඒත් තාම අපිට සෙට් වෙන hit නමක් සෙට් උනේ නෑ... ඔය මං ඉස්සෙල්ලා දාපු නම් වගේ පදිරි නමක් සෙට් උනොත්නම් ගොඩේ ගොඩ මචන්ලා ...

පුළුවන් හෙමෝම මතක්වෙන සෙට් වෙන නමක් හිතට ආවොත් කියල යන්නල මචන්ලා.... අපි හෙමෝටම ලොකු උදව්වක් ...

ජය වේවා !!!

Last edited: