මචන්ලා මං කලින් තෙර්ඩ් එකක් දැම්මනේ අපේ අලුත් බෑන්ඩ් එකට හරියන නමක් සෙට් කරගන්න .. මෙන්න ඒක..
http://www.elakiri.com/forum/showthread.php?t=1536085
අපේ එළකිරියේ යාළුවො හුගක් උදවු කලා නමක් දාගන්න,,,
ඉතිං ඒ අතරින් ඒක නමක් අපි තෝරගත්ත ... ඒ Cyclone ... හොදද මන්ද 
මේ නම අපිට යෝජනා කලේ argan සහෝදරයා ... ඉතිං ඔහුට විශේෂ ස්තුතියක් පුද කරන්න ඕන ... ඒ වගේම අපිට උදවු උන එළකිරියේ සෙට් 1ටමත් thnkQ කිව්වා ඕන්...
අපිට ලොකු හයියක් අපේ එළකිරියේ ෆිට් කොල්ලෝ කෙල්ලෝ ටික!!! අපි ඉස්සරහට හොඳ නිර්මාණ එක්ක එන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ...

ජය වේවා !!!!

මගේ ගානේ හැමෝටම රෙප් 6 + දෙනවෝ ...!!!

http://www.elakiri.com/forum/showthread.php?t=1536085අපේ එළකිරියේ යාළුවො හුගක් උදවු කලා නමක් දාගන්න,,,

ඉතිං ඒ අතරින් ඒක නමක් අපි තෝරගත්ත ... ඒ Cyclone ... හොදද මන්ද 
මේ නම අපිට යෝජනා කලේ argan සහෝදරයා ... ඉතිං ඔහුට විශේෂ ස්තුතියක් පුද කරන්න ඕන ... ඒ වගේම අපිට උදවු උන එළකිරියේ සෙට් 1ටමත් thnkQ කිව්වා ඕන්...
අපිට ලොකු හයියක් අපේ එළකිරියේ ෆිට් කොල්ලෝ කෙල්ලෝ ටික!!! අපි ඉස්සරහට හොඳ නිර්මාණ එක්ක එන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ...

ජය වේවා !!!!

මගේ ගානේ හැමෝටම රෙප් 6 + දෙනවෝ ...!!!

Last edited:

.....ehenam saho la elakiri wage wade karagena yanna....Jaya Wewa!!!