ඔබ සියලුදෙනා අටවිසි බුදුවරුන් පිළිබඳ අසා තිබෙනවා. මේ ලෝකයේ පහළ වුණ තවත් බුදුවරුන් පිළිබඳ අප වෙන කිසිවක් දන්නේ නැහැ. දිනක් බුදුරජාණන්වහන්සේ නර්මදා නදිය අසල වැඩ සිටිද්දී එතැනට පැමිණි බමුණකු බුදුරජාණන් වහන්සේගෙන් පැනයක් අහනවා. ස්වාමිනී අතීතයේ මේ ලෝකයේ බුදුරාජාණන් වහන්සේලා කී නමක් පහළ වී තිබෙනවාද...