part time jobak nadda?

kk97

Active member
  • Dec 12, 2014
    376
    136
    43
    මචෝ මගේ යාලුවෙකුට part time ජොබක් හොයල දීපන්කො .

    මගේ යාළුවගේ wife ට operation එකක් කරන්න සල්ලි ටිකක් මදි වෙලා ඌ part time ජොබක් හොයනවා

    තියෙනවනම් සෙට් කරලා දීපන් ලොකු උදව්වක්
     
    Last edited:

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මචෝ මගේ යාලුවෙකුට part time ජොබක් හොයල දීපන්කො .

    මගේ යාළුවගේ wife ට operation එකක් කරන්න සල්ලි ටිකක් මදි වෙලා ඌ part time ජොබක් හොයනවා

    තියෙනවනම් සෙට් කරලා දීපන් ලොකු උදව්වක්

    www.FLEXYWEBS.com එකේ freelance - sales and marketing වලට හොදට ගෙවනවා.

    10% to 20% Commission (depends on the value of the job)
    (මම නම් 30% අරගෙන තියනවා. ජොබ් දෙකතුනක් ගෙනිච්චහම ඉල්ලන්න ඉස්සෙල්ල එගේල්ලෝ අපේ කමිෂන් එක වැඩිකරනවා)

    වෙබ් අඩවියේ ඇති දුරකථන අංකයෙන් විමසන්න.

    උන් වෙලාවට කලාවට ගෙවනවා. වැඩත් සුපිරි.
    හැබැයි Quotation දෙන්න ඉස්සෙල්ලා උන්ට කෝල් කරලා rates ගන්න.

    සේල්ස් ඇන්ඩ් මාර්කටිං කරන උන්ට සුපිරි අමතර අදායමක්. අලුත් company හරි තියන company වලට අලුතෙන් website හදාගන්න උබලට තියෙන්නේ job eka සෙට්කරලා දෙන්න විතරයි.

    මාසෙකට 2ක් ගෙනිච්ත් ඇති. 15ක් 20ක් නිකම්ම අතේ.. මොකෝ අපේ අතින් පයින් යනවායෑ.. ලොකු සයිට් නම් එකක් කලත් 20ක් 30ක් හොයාගන්න පුළුවන්.

    :) දන්නවනේ ඉතින් මගේ web-development knowladge එක අමු සුපිරි නිසා. "අ" යන්නේ ඉදල පොඩ්ඩක් කියල දුන්නා වැඩේට අවශ්‍ය විදිහට. :)

    oka balapan