1. Markos

    කන්නාඩි දෙකක් හදාගන්න නුවරින්

    නුවර අවටින් කන්නාඩි දෙකක් හදාගන්න හොද තැනක් දන්නවද ? Vision Care එකෙ Crizal Lenses ගනන් වැඩි කියලා හිතෙනවා. ජර්මන් ලෙන්ස් ගෙන්නන නුවර තැනක් නැද්ද ?
  2. Markos

    අද මගෙ උපන්දිනේ

    Happy birthday bro
  3. Markos

    Portable Speaker Help

    නෑ මචන් ඒ වැඩේට ගන්න හැදුවට ගෙදර පාවිච්චියටත් එක්ක ගන්න බැලුවෙ. තුන් හාරදහට තියන ඒවාගෙ බැට්‍රි ඉක්මනට කේස් වෙනව නේද ? ඒව ඕන තැනක ගන්න තියනවා ද ------ Post added on 1766911956
  4. Markos

    Portable Speaker Help

    Guys පෝටබල් ස්පීකර් එකක් ගන්න ඕන වෙලා තියනවා. වයිෆ් ප්‍රයිමරි ටීච කෙනෙක්.එයාගේ වැඩවලට සාමාන්‍ය පන්ති කාමරයකට ඇහෙන ලෙවල් එකට ගන්න පුලුවන් weight එක අඩු ස්පීකර් එකක් රෙකමන් කරන්න පුලුවන් ද ? Flip 7 එක හිතේ තියෙන්නෙ.ඒකෙ Loudness එක ඇති වෙයිද ? ඒ Price Range එකට යන ඇන්කර් වගේ බ්‍රෑන්ඩ් වල ස්පීකර්...
  5. Markos

    Dolby Atmos

    Aniwa
  6. Markos

    Dolby Atmos

    Ow apple music wala thiyanwa neda ? Ow ceiling eketh ekka ghnna wenwa ithin. Wade karalama balamu
  7. Markos

    Dolby Atmos

    දන්නෙ නැති ගොඩක් දේවල් දැනගත්තා . යුස් ගන්න එපා කියන නිසා මගේ බජට් එකට දැනට සෙට් වෙන Yamaha rxv6a එක ගන්න හිතුවා . පස්සෙ හිමීට high end වලට යමු මේක එක්ස්පීරියන්ස් කරලා. Thanks Guys
  8. Markos

    Dolby Atmos

    Thanks bro. Mama blannam
  9. Markos

    Dolby Atmos

    Ow bro. Eka thamai case eka. Api mnwath dnne nathy nisa seller atawala dunnoth baduma thamai
  10. Markos

    Dolby Atmos

    සින්දු අහන එක තමයි ලොකුවටම ඕන.මං Apple Music පාවිච්චි කරනවා .මට ඕන hi fi කොලිටි එකෙන් සින්දු අහන්න.DAC එකක් යූස් කරන්න ඕනද ? Avr used ඒවා ෆේස්බුක් එකේ එහෙම දාලා තියන නිසා ආස හිතුනේ atmos එකක් ගන්න. ඒ ගැන කිසි දෙයක් දන්නෙ නෑ . Used ganna thanak dannawad bro ? ------ Post added on 1764153183
  11. Markos

    Dolby Atmos

    Bro music ahnna nam atmos arn wadak nadda
  12. Markos

    Dolby Atmos

    Music අහන්නයි ෆිල්ම් බලන්නයි දෙකටම ගන්න බැලුවෙ.මට මේ ගැන කිසිම අයිඩියා එකක් නෑ .used AVR එකක් ගන්න බැලුවෙ 2nd gen eke jack ekak thiyanawa neda ------ Post added on 1764144756
  13. Markos

    Dolby Atmos

    Guys මට dolby atmos තියන සවුන්ඩ් සිස්ටම් එකක් හදාගන්න ආසවක් තියනවා. හැබැයි ඒකෙ ටෙක්නිකල් පාර්ට් එක ගැන අයිඩියා එකක් නෑ. Brand new sound system එකක් ගන්නෙ නැතුව බජට් විදිහට වැඩේ කරගන්න ඔයාලගෙන් උපදෙස් ටිකක් ඕන . මේ දවස්වල Facebook MARKETPLACE එකේ තියන USED Denon , Onkyo AVR එකක් අරන් මේක...
  14. Markos

    Kandy phone

    919 eka hodai. Katha krla price adu krganna puluwn.
  15. Markos

    Etsy Drop Shipping

    මං ගාව එකක් තියනවා 3 reviews
  16. Markos

    Etsy Drop Shipping

    Etsy Dropshipping හරියට ඉගෙන ගන්න source එකක් කියන්න පුලුවන් ද ? ඇයි මේ දවස්වල ගොඩක් අය etsy account හොයන්නෙ ?
  17. Markos

    Expire වෙන්නෙ නැති සිම් එකක්

    Otp code ehema aulak nathuwa enwad ?
  18. Markos

    Expire වෙන්නෙ නැති සිම් එකක්

    රීලෝඩ් එකක් දාලා ඕන කාලයක් තියාගන්න පුලුවන් සිම් නෙට්වර්ක් එක මොකක්ද මචන් ලා ? මාස 6 ක් හරි කමක් නෑ. ඩයලොග් එහෙම සල්ලි තියෙද්දිත් මාසෙන් ඩිස්කනෙක්‍ට් කරනවනෙ.
  19. Markos

    Amazfit GTS 2 Mini

    Nane 😢
  20. Markos

    Amazfit GTS 2 Mini

    බිම වැටිල ග්ලාස් එක ක්‍රැක් උනා. Watch එක නම් තාම වැඩ. ග්ලාස් එක විතරක් රිප්ලේස් කරගන්න බැරිවෙයිද ? නැත්නම් මුලු Display එකම දාන්න වෙයිද ? හදන්න කෙනෙක් රෙකමන්ඩ් කරන්න පුලුවන් ද ?

    No contents