Guys මට dolby atmos තියන සවුන්ඩ් සිස්ටම් එකක් හදාගන්න ආසවක් තියනවා. හැබැයි ඒකෙ ටෙක්නිකල් පාර්ට් එක ගැන අයිඩියා එකක් නෑ.
Brand new sound system එකක් ගන්නෙ නැතුව බජට් විදිහට වැඩේ කරගන්න ඔයාලගෙන් උපදෙස් ටිකක් ඕන .
මේ දවස්වල Facebook MARKETPLACE එකේ තියන USED Denon , Onkyo AVR එකක් අරන් මේක...