ආණ්ඩුවේ දුෂණය සහ අපි
දුෂණයට විරුද්ධව හඩ නගන පිරිස් තුන් කොට්ටශයක් ඇත .
පළමු කොට්ටාශය නම් අද රටේ සිදුවන සැබෑ පිරිහීම,දුෂණය,සම්පත් කොල්ලකෑම යථාර්තවාදීව අවබෝධ වූ එයින් සමාජයට රටට සිදුවන පරිහානිය හේතුවෙන් එයට එකහෙලා විරුද්ද වන පිරිසයි .
තවත් කණ්ඩායමක් හුදෙක් අන්තර්ජාලයෙන් ,පුවත්පත් මගින්...