හික්ක වල ලංකාවේ ටොප් ලයිනප් එකේ ගහන ඩි ජේ ස් දෙන්නෙක් තුන්දෙනේක්ම ඉන්නවා ... DJ Dishan Doctor baby හැබැයි උන්ව වේඩින් පාර්ටි වගේ සිංහල බයිලා පර්ටී වලටනම් ගන්න බැ කතා කරලා තේරුමකුත් නැ ලොකු එවෙන්ට් එකකට වගේනම් ගන්න පුළුවන් වෙයි .. උන් තමයි හික්කා අරුගම්බේ මම්බෝස් එකේ ගහන්නේ ලංකාවේ තියන ගොඩක් ලොකු පාර්ටි වලනම් ප්ලේ කරනවා
https://www.facebook.com/djdishan/?fref=ts
https://www.facebook.com/Dr-Baby-160472324012053/?fref=ts
![]()
