1. shanerandi

    වෙඩින්ග් එකකට රෙඩ් ලේබල් හරි වැට්69 අඩුවට ග&#3

    බොමු අපි කොත්තමල්ලි... මොකටද විස්කි බ්‍රැන්ඩි...
  2. shanerandi

    GYM YANA AYYA LA TA RIDei AH

    හැට පැනපු රජීණි කාන්ත් තාම කොල්ලගෙ චරිතේ රඟපාන රටේ, ධනුෂ් කොහොමද බං සම්භාව්‍ය වෙන්නෙ. මූ හොද චරිතාං නළුවෙක්. එච්චරයි. කමල් හසාන් වගේ නළුවො නම් අද්විතීය චරිත රගපාලා තියෙනවා.
  3. shanerandi

    හැමෝම Comment 1ක් දාන්න ඈ..

    මම හිච්චි එකා කාලෙ චම්පා අක්කට 30ක් 35ක් විතර ඇති. “ගංගා සහ නිස්සංක“ එකේ රඟද්දි ලක්ෂ්මන් විජේසේකරට වඩා මම ලව් කළා බං චම්පා අක්කට. :lol::lol:
  4. shanerandi

    චතුරිකාටත් හෙටක්

    කවුද මුන්දැගෙ ස්වාමි පුරුෂයා?
  5. shanerandi

    ජැක්_ගහන_උන්ට

    යකෝ මීට හොඳයි මක්කම ගියා නම්...
  6. shanerandi

    ගින්දරී!

    රෙදි ඔක්කොම ගැලෙව්වොත් නම් ගින්දරී වගේ වෙයි. :lol::lol:
  7. shanerandi

    මෙන්න බලන්න මහත්තයෝ - (02)

    ඔක්කොම එළකිරි වගේ තියෙනවා:lol:. ඒත් බොගේ වැඩුණු මිනිසකුගේ හිනාව දැක්කම වමනෙ යන්න එනවා.:sorry:
  8. shanerandi

    සීගිරි ආලකමන්දාව

    වැඩේ නම් සුපිරි. හැබැයි ආකෘතිය වෙනස් කරලා. නුවර පැත්තෙ ගෙයක් වගේ චිත්‍ර ගුහාව පැත්තෙන් නෙමෙයි ප්‍රධාන ගොඩනැගිල්ල තිබිලා තියෙන්නෙ පර්වත මධ්‍යස්තෙ. ගල උඩ තියෙන පොකුණ යට තමයි රජා නිදියහන් ගබඩාව තිබිලා තියෙන්නෙ. ඒක සිසිලන පද්ධතිය තමයි උඩ තියෙන පොකුණ.
  9. shanerandi

    රූම් යන්නෙ කොහමද ?

    රූම් යන්නෙ දොරෙන්.
  10. shanerandi

    අඩු මුදලකින් සංචාරය කරන්න රටක්........

    ඉන්දියාව. බැංගලෝර් වලට ගිහිල්ලා සනීපෙට කාලා බීලා ඇවිදලා එන්න ඇහැකි.
  11. shanerandi

    අන්ද පියා සහ චූටි දුව

    දවසක් ඔය දෙන්නා කැන්ඩි එකට මෙහා පැත්තෙ ඉන්නවා මම දැක්කා මචං, පව් අහිංසක මිනිස්සු. අබේරත්නගෙ සුරතල් මසුන් ගන්න ඇබ්බැහි වෙලා නැහැ නේද උඹ?
  12. shanerandi

    Domestic Courier Service

    උඹ ඉන්නෙ කඩවත කියලා කලින් කියලා තිබුණා නම් මම ආච්චි ගමේ යද්දි ඒ ටික ගාල්ලට යවන්න තිබුණනෙ. මොනා කරන්නද ඉතිං pronto lanka එකට වැඩේ බාර දියන්.
  13. shanerandi

    ප්‍රේමදාස මහතා තරුන කාලේ සිටි නිවස

    මේ දුප්පත් මානව හිතවාදී ජනාධිපති වරයා ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ පාසල සහ ලැබූ උපරිම අධ්‍යාපන දක්ෂතාවත් අපිට දැන ගන්න පෝස්ටුවක් දාන්න පුළුවන්ද ඔබතුමාට?
  14. shanerandi

    ගමේ_කෑම_කන්න_කැමති_මොනවද?

    එතන දැන් චාටර් මචං. මම හැම සතියෙම බ්‍රහස්පතින්දා වවුනියා ඇද්දා අවුරුද්දක් පුරාවට බොහෝ වෙලාවට එතනින් තමයි කෑවෙ. සමහර දවසට වැව් මාළු කරවිල වගේ තිත්තයි. :no:
  15. shanerandi

    Paypal Error

    මටත් ඊයෙ ඉඳන්ම පේ පෑල් error එකක් එනවා බං. පේමන්ට් කරන්න විදියක් නෑ.
  16. shanerandi

    නදීෂා_India

    පකිං ඕසම්
  17. shanerandi

    හැමෝම Comment 1ක් දාන්න ඈ..

    බොක්කෙන්ම ලව් කළේ චම්පා ශ්‍රියාණිට :lol::lol::lol:
  18. shanerandi

    ♪♪♪..❤මේ දවස් වල පට්ට ගහන සිංදු❤..♪♪♪

    උණු උණු බඩු නොවුණත් මම මේ දවස්වල පට්ට ගහන්නෙ මේ ටික Bx51eegLTY8 PkRhB9izJwQ UdZzW6QzN-s

    No contents