මචං HNB Android app එක මොන හුට්ටක්ද බං. මං mobile banking activate කරං app ekath දාල තැපෑලෙන් ආපු pin එකත් ගහල enter වුණා. ඒකෙ කියනවනේ password change කරන්න කියල. signon password එකයි transaction password එක්යි අලුතෙන් ගහල submit කරාම application error ekak එනවා.. මං 5 පාරකට වඩා try කරා.. ඒත්...