මේ වගේ ගණන් හදන්නෙ කොහොමද?
ස්කන්දය 15kg වූ සුනකයෙක් ස්කන්ධය 30kg වූ දිග 5m වූ ද සමතලා බෝට්ටුවක පසු පසෙහි සිටගෙන සිට්යි. ජලය චලනය නොවන විලක බෝට්ටුව නිදහසේ ඉපිලෙයි. බෝට්ටුව ඉවුරෙහි ඇති කිට්ටුම ලක්ෂය වෙත කෙලින්ම එල්ල වී පවතින අතර බෝට්ටුව ඉදිරිපසට ඉවුරේ සිට 10m දුරක් ඇත. දැන් සුනඛයා ඉවුර දෙසට...