crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Moko bn mekata kr ithin??
    VLC eketh mchn samahara sinhala subtitles play wenneth na bn.. ???????????? wage watenw
    VLC එකෙන් සිංහල උපසිරැසි බලන්න අමාරුයි බං.. හදන්න පුළුවන්.. ඒ හැදුවත් හරියට සිංහල පේන්නෙ නැහැ..:no: Gom Player එකෙන් බලපං..:yes: KMPlayer එකේ සවුන්ඩ් වල අවුලකුත් තියෙනවා බං.. වෙනදා තරම් සවුන්ඩ් කොලිටිත් නැහැ.. අනිත් වර්ශන් වලට වඩා 50% විතර සවුන්ඩ් අඩුයි..:( උන් මල විකාරයක් කරලා තියෙන්නෙ.. ඉන්ර්නෙට් කනෙක්ට් කරලා ප්ලේයර් එක ඕපන් කලොත් අරහෙන් මෙහෙන් ඇඩුයි, අරවයි මේවයි එනවා..:growl:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    odl app kiyla site ekek machan onnam ekn Dl kara ganin ubta set wena parana vrsion ekak :yes:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    VLC එකෙන් සිංහල උපසිරැසි බලන්න අමාරුයි බං.. හදන්න පුළුවන්.. ඒ හැදුවත් හරියට සිංහල පේන්නෙ නැහැ..:no: Gom Player එකෙන් බලපං..:yes: KMPlayer එකේ සවුන්ඩ් වල අවුලකුත් තියෙනවා බං.. වෙනදා තරම් සවුන්ඩ් කොලිටිත් නැහැ.. අනිත් වර්ශන් වලට වඩා 50% විතර සවුන්ඩ් අඩුයි..:( උන් මල විකාරයක් කරලා තියෙන්නෙ.. ඉන්ර්නෙට් කනෙක්ට් කරලා ප්ලේයර් එක ඕපන් කලොත් අරහෙන් මෙහෙන් ඇඩුයි, අරවයි මේවයි එනවා..:growl:

    ow eka nam aththa

    old version ekak dala tibba oya case ne ;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ow eka nam aththa

    old version ekak dala tibba oya case ne ;)
    ඔව් බං.. අප්ඩේට් කරන්න එන හැම පාරම මාත් අප්ඩේට් කලා මෝඩයා වගේ..
    ඉස්සර ඉන්ස්ටෝල් කරනකොට අර පැන්ඩෝරද මොකක්ද හුයන්න අයින් කරන්න පුළුවන්.. අලුත් එකේ අයින් කරන්න බැහැ..:no:

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    VLC එකෙන් සිංහල උපසිරැසි බලන්න අමාරුයි බං.. හදන්න පුළුවන්.. ඒ හැදුවත් හරියට සිංහල පේන්නෙ නැහැ..:no: Gom Player එකෙන් බලපං..:yes: KMPlayer එකේ සවුන්ඩ් වල අවුලකුත් තියෙනවා බං.. වෙනදා තරම් සවුන්ඩ් කොලිටිත් නැහැ.. අනිත් වර්ශන් වලට වඩා 50% විතර සවුන්ඩ් අඩුයි..:( උන් මල විකාරයක් කරලා තියෙන්නෙ.. ඉන්ර්නෙට් කනෙක්ට් කරලා ප්ලේයර් එක ඕපන් කලොත් අරහෙන් මෙහෙන් ඇඩුයි, අරවයි මේවයි එනවා..:growl:

    sinhala sub balanna puuwan player ekak kiyahanko...podi ekak loku ekak nemai..
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    ඔව් බං.. අප්ඩේට් කරන්න එන හැම පාරම මාත් අප්ඩේට් කලා මෝඩයා වගේ..
    ඉස්සර ඉන්ස්ටෝල් කරනකොට අර පැන්ඩෝරද මොකක්ද හුයන්න අයින් කරන්න පුළුවන්.. අලුත් එකේ අයින් කරන්න බැහැ..:no:

    itin ban old version eka down karala ,dapan update karanna epa ita passe

    http://www.kmplayer.com/features/features/14

    GOM
    BS
    classic me players hodai sub ekka balanna