1. Inigo Montoya

    Pruning Saw Curved ගන්න help

    ඔව් හොඳයි, බ්‍රෑන්ඩ් එකක් ලකුණු කරලා නැහැ. අවුරුදු කීපයකට කලින් 3000 ගානකට ගත්තේ, තලය බෝල්ට් ඇන 3කින් මිටට හයි කරලා තියෙන්නේ. එක නිසා හය්ය ඇති. තවම කැපෙනවා.
  2. Inigo Montoya

    කුකුල නේ රෝදේ හීරුණ

    80න් එහාට රෙකමන් කරනවද නෝනෝ.
  3. Inigo Montoya

    Pruning Saw Curved ගන්න help

    කියවන්න ගියාම මොළේ ෂෝර්ට් වුන. එහෙම නෑ බන්. උඹ කියතක් පාවිච්චි කරන්න දන්නේ නැති එක තමයි අවුල. අත් කියත, බන්ඩි කියත මේවත් නැවෙනවා.
  4. Inigo Montoya

    අහුන්ගල්ල කැස්බෑ සංරක්ෂණ මධයස්ථානය & ආරියපාල වෙස් මුහුණු කෞතුකාගාරය

    පාස්කු බෝම්බය දවසේ මාත් ඔය තැනටම ගියා. දැන් ටිකක් පෙනුම වෙනස් වෙලා.
  5. Inigo Montoya

    Pruning Saw Curved ගන්න help

    ඒ මොකද? වැනෙන එක අවුලක් නැහැ. වැනෙන්නේ නැත්නම් හිර වුනු ගමන් තලේ බිඳිලා යාවි.
  6. Inigo Montoya

    Pruning Saw Curved ගන්න help

    ඕකම මගේ ගාව තියෙනවා, ගමේ හාඩ්වෙයා එකෙන් ගත්තේ.
  7. Inigo Montoya

    මිහිපිට බට සුරංගනාවිය Kwini Kim

    https://noodlemagazines.co.uk/exploring-the-world-of-noodlemag/
  8. Inigo Montoya

    මිහිපිට බට සුරංගනාවිය Kwini Kim

    සොරි මචං, උනුත් ගඳ පඩ අරිනවා, ගඳ දිග කහ පාට බෙටි අතාරිනවා.
  9. Inigo Montoya

    නලින්දගේ_හෝමෝෆෝබියාව

    @topkollek මේන් උඹලගේ අනාගත ජනාධිපති
  10. Inigo Montoya

    Random කතා - ඇත්ත නයි හුරතල් කරන්න යෑම

    එහෙම වෙන්න තියෙන ඉඩ අඩුයි. සර්පයෝ ඉන්නවා නම් මුගටි, කබරයෝ, නරි වගේ සත්තුත් එනවා උන්ව කන්න.
  11. Inigo Montoya

    මස් කන හොටෙල් වල guest ලා පිනවන්න මෙහෙම නටන්න හොඳ නෑ.

    ඉස්සර තොවිල්කරනකොට ගිණි පිම්බේ අරක්කු නෙවෙයි, දුම් අල්ලන්න ගන්න ගන්න කුඩක්, සාම්බ්‍රානි වෙන්න ඕන, තිරිවාන ගලක් වගේ හය්යයි , කුඩු කරලා ගන්න ඕන. ඒවා ගිණි පෙල්ලට වැදුනම ලස්සන ගින්නක් එනවා.
  12. Inigo Montoya

    කොන්ෆියුස් උන්ගා බුන්ගා - අපිට නිරික්ෂණය කරන්න පුලුවන් වායු මොනවද බන්..

    මේක ටිකක් සංකීර්ණයි නෙ, නිරීක්ෂණය කියන එකේ අර්ථ දැක්වීම අනුව නම් අවුළක් නැහැ, එත් මේ පොඩි පන්තියේ උන් නිරීක්ෂණය කියන්නේ ඇහෙන් බලන එක නිසා උන්ට කියල දෙන්න වෙනවා මොකක්ද නිරීක්ෂණය කියන්නේ කියල.
  13. Inigo Montoya

    Kalegana වරෙන්කො වැඩක් පෙන්වන්න..

    මේක හැදුවේ කරුණාසේන ජයලත් මහත්තයාගේ ගැහැණු ළමයි පොතේ කතාවට. එකේ තව කොටස් තියෙනවා.
  14. Inigo Montoya

    මරු සෞඛ්ය ඇමති - උපත් අඩුවෙනවා ඒ හින්දා හැම කොට්ටාසෙකටම හෙද නිලධාරිණියෝ දෙන්න බෑ

    @nul ටිපෙක්ස් එක විසික් කරපන්, පිටු ගලවන්නයි තියෙන්නේ. ඊළඟට එන එකා මොකා වුනත් මූ වගේ උද්ධච්ඡ මාන්නයෙන් පිරුණු ගෝතයෙක් ගේනවාට වඩා හොඳ වෙයි කියල හිතෙන්නේ නැද්ද? ලංකාවේ සෞඛ්‍ය ප්‍රමිතිය පහල දැමු පිංපියා තමයි මූ. ------ Post added on 1767408564
  15. Inigo Montoya

    Kalegana වරෙන්කො වැඩක් පෙන්වන්න..

    යකෝ මේක ලංකාවේ ආදර කතාව. රෝමියෝ ජුලියට් වගේ ලංකාවේ කතාව.
  16. Inigo Montoya

    සොම්බි පුස් එක වගේ සොම්බි සීන් එකක්.. ලංකාවෙ.

    රන් කුඹල් කූඩු කඩල බලන්න, ඕන තරම් පණුවෝ කුරුමිණියෝ ඉන්නවා, උන් මැරිලා නැහැ, එත් ජීවත් වෙන්නෙත් නැහැ.
  17. Inigo Montoya

    සූර පප්ප එකේ මකබාස් බලන්න වරෙල්ල..

    පරාළයක් අයින් කරන්න වෙයි
  18. Inigo Montoya

    සල්ලි හොයන්න පොඩියට වගා කරමු

    උසස්පෙළ කාලේ මගේ කසින් කෙනෙක් බිම්මල් වගාව කළා, විකුණන එක අමාරු නැහැ, හැබැයි වගාව හරිම අමාරුයි. ලී කුඩු හොයන්න ඕන, ඒවා තම්බල පැකට් කරන්න ඕන, වගා කුටි හදන්න ඕන, දවසට දෙපාරක් වගාවට වතුර දාන්න ඕන. පළිබෝධ බෝවෙන එක ගැන හෙවිල්ලෙන් ඉන්න ඕන. වගාව නෙලලා පැකට් කරලා කඩවලට ගිහින් දෙන්න ඕන. වගාව නෙළා අවසන්...

    No contents