රට කාපු හැත්තක් ආණ්ඩු කරනකොට රට හැදෙයි කියල හිතන් උන්න බූරුවොත් හිටිය. ඕකුන් ඉස්සර කැම්පස් එකකට ගියත් ටැප් එකක් කඩල බල්බ් එකකට ගලක් ගහල හරි තමයි එන්නෙ. එක සැරයක් පේරාදෙණිය සම්පූර්ණයෙන්ම පේන්ට් කරා කෝටි ගානක් වියදන් කරලා, මේ වෙසාවෝ ඒ අලුත් තීන්ත උඩ මුන්ගේ පෝස්ටර් ඇලෙව්වා, ඔන්න මුන්ගේ රට ගැන තියෙන...