ඔය හාමුදුරුවොන්ගේ මෝඩ කතා වලට හිනාවෙලා පල් කරලා යහතින් ඉන්න පුළුවන්, එත් ඉරානේ සවුදියේ පාකිස්තානේ බංගලාදේශේ ඔහොම කරොත්, වාසනාවක් තිබ්බොත් බෙල්ල නැති වෙයි , කරුමයක් කරලා නම් එල්ලලා පණපිටින් ගිණි තියල මරයි. ඊට පස්සේ කියාවි වර්ක්ස්පෙස් දිස්පියුට් එකක් නේ, මිනිස්සු එම නෑ, ඔය එකෙක් දෙන්නෙක් පොඩ්ඩක්...