1. Inigo Montoya

    Japan yanawa boys.

    සුබ ගමන්!
  2. Inigo Montoya

    I have a small dick...

    මූ වගේ එකෙක්, චාන්ස් එක බලල පිප්පියේ ෆොටෝ යවල.
  3. Inigo Montoya

    ඔන්න කතරගම දේවාලයටත් අත තිබ්බා! 👹 හැඳි ගෑවිලා යන්නයි මුන් හදන්නේ..

    ඉතිං ? උඹලගේ පක්ෂයේ උන් පාරේ කැට හොල්ලල එකතු කරනවා, සල්ලි යහමින් තියෙන උන් සල්ලි පුදනවා. ඒ වගේ තමයි මේකත්. මිනිස්සු තමන් කැමති දෙයක් තමන්ගේ සල්ලිවලට කලාට උඹලට තියෙන අමාරුව මොකක්ද?
  4. Inigo Montoya

    ### කෝටි 12ක් වුනාට මේ අම්ම

    මොකක්ද කෝටි 12ක් වෙන ලේග්රූම් නැති වාහනේ?
  5. Inigo Montoya

    ආණ්ඩුව එපා වෙලාද?

    ඇයි උඹ ආණ්ඩුව එපා වෙලාද අහන්නේ? පහුවුණු දවස් වල නාපු නෑම හැටියට චකිතයක් වගේ ආවද? අපට නම් දැන්ම ආණ්ඩුව මාරු කරන්න ඕන නැහැ. මේ අවුරුදු 5 ඉවරවෙනකම් ආයෙත් අවුරුදු සීයකටවත් මාලිමා ජවිපෙ නම ගෑවුණු එකෙක්ට ඡන්දයක් දිනන්න බැරි වෙන කම් කල්ල කුජීත වෙනකම් අපි ඉන්නෙ. අපට හදීසියක් නෑ. ඡන්දය ඉල්ලන්නේ නාමල්ද...
  6. Inigo Montoya

    කෙරමිණියේ_කදිරා

    මද කිපිලා චප්ප චුරුස් කලාම දිව්‍යලොකෙත් යන්න පුළුවන්. මිනිස්සු හරිම මෝඩයි සත්තුන්ට මානව හැගීම් නැහැ. මින්ස්සුන්ගේ මෝඩකමට සත්තුන් කරන දේවල් තමන්ට පුරුදු මනුස්ස ක්‍රියාකාරකමක් වගේ කියල කියනවා. අන්තිමේ සතාගේ සහජ හැසිරීම නිසා මැරුම් කෑවාම වන්දි ගෙවන්නෙත් අහිංසක සතා. මේ වගේ දේවල් ඕන තරම් ඉන්ටනෙට්...
  7. Inigo Montoya

    2025 වසරට වෙඩි තැබීම් 114ක් - ජීවිත 60ක් අහිමි වෙයි

    හ්ම්, තඩි ප්‍රියන්තලාගේම ආණ්ඩුවේ දිගුවක් කියල තමයි දැන් තේරුම් යන්නෙ. මිනිස්සුනුත් එක තේරුම් ගනීවි, තමන්ගේ එකෙක් නිකරුණේ වෙඩිකාලා මැරුණාට පස්සේ මාධ්‍යවල ත්‍රස්තවාදියෙක්, පාතාලයෙක් කියල හංවඩුව වදිනවා කියල තේරුම් ගත්තාම.
  8. Inigo Montoya

    රන්වලට අචාර්ය උපාධිය තියෙනවා.. නැත්තේ කඩදාසිය විතරයි..🫠🤣

    උඹල මටත් ප්‍රොෆෙසර් කියපන්කො. සහතික කොළේ විතරයි අඩු.
  9. Inigo Montoya

    2025 වසරට වෙඩි තැබීම් 114ක් - ජීවිත 60ක් අහිමි වෙයි

    අන්න හරි මචං , ඕකම තමයි දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නමින් ජවිපෙ 88/89 කලේ. උන් නඩු ඇහුවා, උන්ම මරණ දඬුවම දුන්නා.
  10. Inigo Montoya

    2025 වසරට වෙඩි තැබීම් 114ක් - ජීවිත 60ක් අහිමි වෙයි

    ඇයි එක දවසක් ගගා අතීතේ මතක් කළාට කුණු හෝදන්න බැහැ බන්, එහෙම මරපු මිනීමැරුම් වෙනස් කරනවා කියල ඇවිත් රටේ දිගට හරහට වෙන වෙඩි තැබීම් සාධාරනීයකරණය කරනවා නම් ඔය මිනී මරපු උනුත් උඹලගේ ආණ්ඩුව අතරෙත් වෙනස මොකක්ද? උඹලගෙම එකෙක් කිව්වා ලක්ෂයක් මරල හරි ආණ්ඩු බලය තියාගන්නවා කියල, එහෙම කියපු උඹල ඔය ගිය ආණ්ඩු...
  11. Inigo Montoya

    ජපුර කැම්පස් එකේ එවුන් මේ කොනට

    කිඹුල්ලුත් එක්ක මානව සබඳතා?
  12. Inigo Montoya

    අළුත් අවුරුද්දේ අළුත් IT බිස්නස් එකක් පටන් ගත්තා.

    හොඳයි, ගිවිසුමක් අස්සන් කරපන්, කලින් එකඟවුණු ගිවිසුම වෙනස් කරන හැම සැරේටම උඹට 10,000ක් සර්චාජ් ඇඩ් වෙන විදියට හදපන්. එතකොට නිකන් වද දෙන එක අඩු වෙනවා.
  13. Inigo Montoya

    6 පොතේ වගකීම භාර අරගෙන 🤡

    කවුද හරිනි කියන්නේ?
  14. Inigo Montoya

    2026 වසරේ පලවෙනි වෙඩිල්ල : කොරතොට මැණිකාගාර පාරේදී තිදෙනෙකුට වෙඩි

    ආණ්ඩුවට ලේසියි එතකොට, පාරේ යද්දී අහක යන වෙඩි උණ්ඩයක් කාල මළාම රෑට නිව්ස් වල යයි පාතාලේ එකෙක් මළා කියල ෆොටෝ එකත් එක්ක.
  15. Inigo Montoya

    6 පොතේ වගකීම භාර අරගෙන 🤡

    අන්න කොල්ලා, ඕයි @topkollek මූට OT ගෙවපන්.
  16. Inigo Montoya

    අකුරු මල් වෙඩි

    මන් වීඩියෝ එකක් දැක්ක එකෙක් ජෑමර් එකක් දාල ඩ්‍රෝන් ටික කඩන් වැටෙන වීඩ්යෝ එකක්.
  17. Inigo Montoya

    කෙල්ල හා කියල බෑ කියනව

    මේ ඔක්කොම වෙන්නේ ජනිත්ලට.
  18. Inigo Montoya

    The Lost World Tv Series (2000) කා ලගවත් නැද්ද?

    ඔව් සීසන් 1 විතරයි ගියේ.
  19. Inigo Montoya

    Questions පුච්චන කෑල්ල තියෙන්නෙ උඩට

    ඔව් උඩ යට මාරු වෙලා. ඉරටුව ගලවල සෙලෝ ටේප් එකකින් හරි පැත්තට හයි කරගන්න වෙන්නෙ

    No contents