1. Inigo Montoya

    රනිල් එනවා

    ටුවරිසම් අවුල මටත් තේරුනා, ගිය අවුරුද්දේ ගාලු පාරේ පුදුම විදියට සුද්දෝ හිටිය, බස් එකක් බැලුවම බාගයක් විතර සුද්දෝ. මේ අවුරුද්දේ එහෙම නැහැ, අඩුවක් පෙනෙනවා
  2. Inigo Montoya

    ඇනටෝලී වගේ හයිය හදාගන්නේ කොහොමද ?

    සමහර මිනිස්සුන්ගේ මසල් සාමාන්‍ය අයට වැඩි ශක්තියක් තියෙනවා. ඉස්සර නැගෙනහිර ජර්මනියේ පොඩි උන්ගේ මසල් ටෙස්ට් කරලා තමයි උන් ස්පෝට්ස් වලට තෝරාගත්තේ. අනටෝලි එහෙම අමතර ශක්තිය තියෙන කෙනෙක්. එක ජානමය හැකියාවක්.
  3. Inigo Montoya

    කොළඹ බස්වල කෙල්ලෝ මම ජැක් ගහයි කියලා බයවෙලා දුවනවා..🥺🥺

    උඹ අපි ගොන්නු කියලද බන් හිතන් ඉන්නේ? විමංග, කුම්බකර්ණ, උදය පොන්නම්පිල, ගුණරත්නම්, ගැනිකස්, විශ්වකර්ම, ඉන්ද්‍රජිත් මේ ඔක්කොම උඹේ නේද?
  4. Inigo Montoya

    බාල එන්නතක් නත්තල් දවසේ ජීවිතයක් බිලි ගනියි

    මන් පොඩි කාලේ ඉඳලම තේරුම් ගත්ත දෙයක් තමයි ඕවර් කොන්ෆිඩන්ස් තියෙන්නේ පට්ට මෝඩයන්ට එහෙම නැත්නම් මොකක් හරි කපටි අදහසකින් ඉන්න උන්ට කියල. සමහරු මේක හෙන සිම්පල් නේ ගගා අපිට අඟවනවා උන් ඊට වඩා දේවල් දන්නා එකක් කියල. එත් ටිකක් කතා කලාම තේරෙනවා එකම වචන සෙට් එකක් කරකවා අතරින එකෙක් කියල. වැඩේ පැවරුවොත්...
  5. Inigo Montoya

    මයින්ද මාත්තයත් ක්‍රිස්මස් ද ගුපියනේ ??

    මන් ගූ ජෙප්පෝ ෆලෝ කරන්නේ නෑ නේ, ඉතින් ෆොටෝ නෑ, උඹ ගාව තියෙනවා නම් දාපන්.
  6. Inigo Montoya

    මයින්ද මාත්තයත් ක්‍රිස්මස් ද ගුපියනේ ??

    ලපකොටාගේ කොල්ලත් බැන්දේ පල්ලියක, ඌත් නත්තල සමරනවා ඇති නෙ
  7. Inigo Montoya

    ආණ්ඩුව නිරුවත් කළ ‘දෙරණ 360’ හෙළිදරව්ව

    පුක හිරි වැටිලා වගේද? ටිකක් එලියට බැහැල ඇවිදපන් , එතකොට පුක මොළේ ට ලේ ටිකක් ගහින් තර්ක කරන්න තරන් පණක් එයි.
  8. Inigo Montoya

    නිකමට හිතාන්කො ඉතින් සංසාරේ පෙරුම් පුරලා පුරලා හම්බෙන මනුස්ස ආත්මෙදි

    උඹ පරිණාමය ගැන මෙලෝ මල ඉලව්වක් දන්නේ නැහැ කියල නං තේරුනා.
  9. Inigo Montoya

    ආණ්ඩුව නිරුවත් කළ ‘දෙරණ 360’ හෙළිදරව්ව

    මගේ CV එකෙත් ඔය වකවානුවේ කොම්පැනි කීපෙක වැඩ කරා කියල තියෙනවා, එතකොට මාත් ගූ බය්යෙක් ද? උඹල මොළේ උඩ වැඩි වෙලා වාඩිවෙලා ඉන්න එපා, පුක පැත්තට ලේ යනවා අඩු වගේ.
  10. Inigo Montoya

    අම්බෝ අම්බෝ මාලිමාවෙ උන් ප්ලේන් එකේ ගිහින් ✈️

    දැන් ජෙපි බූරු පුතාල ඇවිත් රාජ්‍යසේවේ අරම මේම ගගා වැළපෙයි.
  11. Inigo Montoya

    සතුටු වැඩි කමට ඇස් වලට කදුළු ඇවිත් සවුත්තු වෙලා තියෙනවද ?

    ක්‍රිකට් ගහන උනුත් ඔලිම්පික් මෙඩලිස්ට්ල ඉන්නවා ඔහොම වුනු. වැඩිය වද වෙන්න එපා අනිත් උන් හිතන දේවල් ගැන
  12. Inigo Montoya

    සතුටු වැඩි කමට ඇස් වලට කදුළු ඇවිත් සවුත්තු වෙලා තියෙනවද ?

    ඔවු, ගොඩක් සංවේදී වෙලා ඉන්නකොට එහෙම වෙලා තියෙනවා.
  13. Inigo Montoya

    අම්බෝ අම්බෝ මාලිමාවෙ උන් ප්ලේන් එකේ ගිහින් ✈️

    තේරෙන්නේ නැහැ මෙලෝ මළදානයක්.
  14. Inigo Montoya

    Merry Christmas....

    සුබ නත්තලක් වේවා!
  15. Inigo Montoya

    සුබ නත්තලක් එළකිරි වැසියනි !! 🎅❄️⭐

    සුබ නත්තලක් හැමෝටම!
  16. Inigo Montoya

    ටොෆි ලබා දෙන බව පවසා බාල වයස්කාර දැරියට අතවර කරලා – සැකකාර චීවරධාරියා අත්අඩංගුවට 😡😡😡

    ඔය නඩුව අවුරුදු පනහක් විතර ඇදිලා කෙල්ල ලොකු වුනහම නඩුවට එන්නෙත් නැතිව ඉඳල විසික් වෙයි. ඔය වගේ උන්ට ඉක්මනින් නඩු විබාග කරන්න ඕන.

    No contents