1. Inigo Montoya

    අසල්වැසි රටවල් දෙකක නත්තල 🤣

    මචන් මේ ලන්ඩනිස්තාන්ලු.
  2. Inigo Montoya

    DDR2 desktop 1GB RAM ganna place ekak ?

    දරාස් එකේ ඇති. කොහොමත් එකක් 500ක් වත් වෙන එකක් නෑ මම හිතන්නෙ
  3. Inigo Montoya

    මගේ calculations හරි නං තව මාසෙකින්

    ඩිමාන්ඩ් එකේ නෙවේ අඩු සප්ලයි එක මේ සැරේ වැඩ කරන්නෙ. ගොඩක් සප්ලයි අඩු වුන, දැන් ස්ටොක් වලින් රන් වෙන නිසා ඕක දැනුනේ නැතිවට ස්ටොක් ඉවරවෙනකොට ඕක දැනෙනවා, ජනවාරි මාසේ ඉඳල මාර්තු වෙනකම් ලොකු බඩුමිල වැඩිවීමක් වෙන්න පුළුවන්. ආණ්ඩුවට මේක වෙනස් කරන්නත් පුළුවන් ඉම්පෝට් කරලා, නමුත් එකෙන් වෙන්නේ ඩොලර් එක...
  4. Inigo Montoya

    සුනාම් අත්දැකීම් ලබපු අය ඉන්නවද?

    අනේ කැරියො, 50,000ක් මිනිස්සු මැරුණු එක උඹට විහිළුවක්ද?
  5. Inigo Montoya

    කසාද බඳිනවනම් මේ වගේ පවුලකින් බඳින්න ඕනේ 😙

    මට ඕන ඔහොම ඩාන්ස් කරන තැනක මැදට වෙලා ගඳ පඩයක් අරින්න
  6. Inigo Montoya

    Guess the app

    Grindr?
  7. Inigo Montoya

    රාවනා ගැන ඔයාලගෙ අදහස මොකක්ද

    රවණා හිටියේ නැහැ කියල කියන උන්ට ගොබෙල්කි ටෙපේ නටඹුන් බලන්න. අවුරුදු 15,000ක් පරණ ශිෂ්ඨාචාරයක් මත තමයි රෝම ග්‍රීක ශිෂ්ඨාචාරය හැදිලා තියෙන්නෙ. අපෙත් ඉන්දු ආර්ය සංක්‍රමණය වෙන්න කලින් සිටි දේශීය ගෝත්‍ර යම් දියුණු මට්ටමක හිටියා වෙන්න පුළුවන්. ඔය ගෝත්‍ර සහ සංක්‍රමණික ඉන්දු ආර්ය ගැටුම තමයි රාමායනයේ...
  8. Inigo Montoya

    වොෂින් මැෂින්?

    ඒ වුනාට මගේ එක අරන් අවුරුදු ගානක් වෙනවා, මොන සර්විස් එකක්වත් කරේ නැහැ, ඔහේ වැඩ.
  9. Inigo Montoya

    කොත්තුවක් කා තරුණයා මරුට...🛑🚨☹️

    ඔවු, හාට් ඇටැක් එකක් ඇවිත් වගේ
  10. Inigo Montoya

    වොෂින් මැෂින්?

    LG හොඳයි
  11. Inigo Montoya

    URGENT: Plug Socket help

    රතු වයර් එක කරන්ට් තියෙනවා, කළු එක නියුට්‍රල් කරන්ට් නැහැ, කොළ එක අර්ත් වයර් එක, සාමාන්යෙන් නියුට්‍රල් ලයිව් වයර් තව සොකට් එකක් නැත්නම් ස්විච් වලට සම්බන්ධ වෙලා තියෙන ලූප් එකක් කොටසක් නම් තමයි ඔය විදියට වයර් කීපයක් එන්නේ. කොහොම වුනත් සැක නම් ටෙස්ටර් එක තියල ලයිව් එක අඳුර ගන්න, ලයිව් ඒවා ඔක්කොම...
  12. Inigo Montoya

    නව නිර්මාණ projects නමයකට මිලියන 227ක් දීල කාගේ සල්ලිද මෙහෙම එක එක උන්ට බෙදන්නේ ?

    මන් නං කියන්නේ මේවට සල්ලි මවල හරි සල්ලි මේ ප්‍රොජෙක්ට් වලට පොම්ප කරන්න ඕන, ඔය නිකන් අස්වැසුම කියල බිලියන ගණන් බෙදන සල්ලි වගේ නෙවෙයි මේවා.
  13. Inigo Montoya

    සිස්ටම් චේන්ජ් හොයපු රෝන් ජෙනරේටරේට මුන් කියන්නෙ 10x10 කාමරයක ජීවත් වෙන්න ඉගෙන ගන්න කියලා නේද 🤭🤭

    මම කලිනුත් කියල තියෙනවා මුන්ට තියෙන්නේ එක වචන සෙට් එකක්, ඕක කරකවෝ කරකවෝ ඉන්නවා, මොකක් හරි ඇහුවම ආකල්පේ, නිසි ක්‍රමවෙදේ, ඔන්න ඔහොම කියල මුන් ගැලවෙනවා, ඕකුන්ට තියෙන්නේ කය්ය විතරයි. ඕක ගැන ඩෝබියෙක්ගෙන් ඇහුවොත් ඌ අම්ම මුත්තා මතක් කරලා බනින්න ගන්නවා
  14. Inigo Montoya

    උඹලගේ බර කීයද?

    බර 67Kg, උස 177cm
  15. Inigo Montoya

    ඇනටෝලී වගේ හයිය හදාගන්නේ කොහොමද ?

    ලබා උපන් හැටි නෙ. ඉතින් දැන් බෑ. හැබැයි දැන් තියෙන මසල් එක්සසයිස් කරලා දැනට වඩා හොඳ ශක්තියක් ගන්න පුළුවන් වෙයි. එත් අරුගේ ඇඟේ ප්‍රමානෙට වඩා තඩි යකඩ උස්සන වගේ බැරි වෙයි
  16. Inigo Montoya

    බාල එන්නතක් නත්තල් දවසේ ජීවිතයක් බිලි ගනියි

    දැන් ජෙපි ගොට්ටෝ ඇවිත් මේ මනුස්සයාගේ ජාතකේ මතක් කරලා බනියි
  17. Inigo Montoya

    Does anyone know?

    මේකේ ටොරන්ට් තියනවද පින්වතුනි?

    No contents