Fifa 2014 Brazil Vs. Croatia My Review..

san777

Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    wm_2014_braxcro-620x347-1402489062.jpg


    අද පාන්දර තිබ්බ Brazil Vs. Croatia Soccer Match එක එක කව්රුත් වගේ හිතුවේ Brazil ගේමක් නැතුවම ගහයි කියලා. :yes:

    ඒත් match එක් පටන් අරන් ටික වේලාවකින් තමයි තේරුනේ Brazil තනිකරම Out සෙල්ලම් කරන්නේ කියලා. :shocked::no:
    මුලිනම් Home Goal එකක් යනවා තමයි. :baffled::confused:ඒක පැත්තකින් තියමුකෝ..

    Centre Defend එකයි Forward එකයි දෙකම ඊයේ සෑහෙන අවුල් :oo::no::angry:. Penalty Kick එක හම්බවුනේ නැත්නම් Final Result එක් සෑහෙන වෙනස් වෙන්න තිබ්බා:confused:

    ඊයේ Experience නැතිකම හොදටම කැපිලා පෙනුනා. :shocked:උන් එකා වගේ සෙල්ලම් කරනවා. ඒත් Senior player කෙනෙක් හිටියා නම් ඔයිට වඩා හොදයි කියලා හිතෙනවා. එතකොට Neymar ට උනත් pressure එකක් නෑ. Pressure එක දරාගන්න බැරිකම ඊයේ අන්තිම විනාඩි 10 දි නියමෙට පෙනුනා. :(:(Croatia උන් ටික යක්කු වගේ ගැහුවේ. Brazil කොල්ලො ටික හොල්මන් වෙලා හිටියේ. ඒ අස්සේ කොහොම හරි තව goal එකක් තල්ලු කර ගත්තා. :):yes:

    ගොඩාක් වෙලාවට ඉස්සරහා වලදි උන් සෙල්ලම් කරයි හොදට උන්ගේ රටේ හින්දා .

    එ්ත එක්කම අද රැුට යන Mexico Vs. Camaroon & Spain Vs. Netherland match දෙකම බලන්න. නියමෙට තියෙයි..:yes::):yes:


    Mexico-vs-Cameroon.jpg


    Spain-vs-Netherlands.jpg
     

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    oscarrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr
    neymarrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr


    Brasil performance anthimai. :baffled: